මාගේ හස්තාක්ෂර ගුරුළුගෝමින් ගේ බදුවීම වෙනකැකි. පරිගනකය වෙත් මාගේ හස්තාක්ෂර එබිය නොහැකි හෙයින් මේ අක්ෂර ගොනුව උදක්මැ බලාපොරොත්තු වෙමි. වන්නාව, පුෂ්පානන්ද ඒකනායකයෝ මපියා ගේ මිත්රයාණෝයැ. උන් ගෙන් මේ පිලිබද ව පිළිවිසිමි. උන් මුදලට මිත්රත්ත්වය ලඝු කෙරේ නම්, උන් හට සසගයෙහි යෙදි ගන්නට යැයි කියමි.......!!!!![]()
ඒ කෙසේවතුදු වෙදැදුරුතුමාණන් ගේ අක්ෂරයන් සංයෝග කොටැ, නවමු අක්ෂර මාලාවක් තැනීම නොහොබීද?
උන් සසගයෙහි යෙදී දරුවන්ද ලැබ ඇති බැවු නම් නිසැකය.ඒ කෙසේවතුදු වෙදැදුරුතුමාණන් ගේ අක්ෂරයන් සංයෝග කොටැ, නවමු අක්ෂර මාලාවක් තැනීම නොහොබීද?
![]()
2011 ත්රෙඩ් එකක්නේ...ෆොන්ට් ටික අයින් කරලා දාලනෙ..

2011 ත්රෙඩ් එකක්නේ...
මාත් හොයනවා බං මේ පැක් එක...

