මටත් ඔය අකුරු ටික හොය ගන්න ඕනෙ වෙලා තිබුන. ඒත් ඔක්කොම අකුරු (1 සිට 26 දක්වා) download කරන්න Internet එකේ කොහෙවත් නැහැ. පස්සෙ මම මේ අකුරු වලට අයිතිය තියන "The fontMaster" වලට ඊමේල් එකක් යැව්වා.
මෙන්නෙ ඒ කට්ටිය මට එවපු උත්තරේ.
1 - 14 දක්වා සහ තවත් සින්හල අකුරු 200 ක් විතර නොමිලේ DL කරගන්න
http://www.fileserve.com/file/VNjx8S6
මෙන්නෙ ඒ කට්ටිය මට එවපු උත්තරේ.
1 - 14 දක්වා සහ තවත් සින්හල අකුරු 200 ක් විතර නොමිලේ DL කරගන්න
http://www.fileserve.com/file/VNjx8S6



