Islam in japan.

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කාලෙකට කලින් මම දැක්ක කවුරු හරි එළකිරියේ දාල තිබ්බ ජපානේ මුස්ලිම් නැහැ. මුස්ලිම් යට විසා දෙන්නෙත් නැහැ කියල. සීන් එක ඇත්තද කියල බැලුවම පට්ට බොරුවක්නේ බන්.. සිරාවටම මිනිස්සු මෙහෙම බොරු පතුරවන්නේ ඇයි?:confused::confused:

    http://en.wikipedia.org/wiki/Islam_in_Japan



    හලාල් කඩවල් හිටන් තියනවනේ බන්..
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    me clip eka nam niyamayi machan. anyway kawru hari dannawada kohomada me wage video clip ekak karanne kiyala. (mul 1 min wala thiyana pic add karanne kohomada?) tfs.