ISLAM ISLAM

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    _105084407_rahaf.jpg
    _105084407_rahaf.jpg


    She said she feared her family would kill her as she had renounced Islam.
    "My brothers and family and the Saudi embassy will be waiting for me in Kuwait," Ms Mohammed al-Qunun told Reuters.
    "My life is in danger. My family threatens to kill me for the most trivial things."

    ජීවිතයටතර්ජන ඇතැයි පවසමින් තම පවුල අතහැර පැන ආ සෞදි තරුණියට තාවකාලිකව සිය රටට ඇතුළුවීමට අවසර ලබා දෙනු ඇති බව තායිලන්තයේ ආගමන විගමන පොලිස් ප්‍රධානියා කියා සිටී.

    නැවත සිය රට යාමට ප්‍රතික්ෂේප කරමින් බැංකොක් ගුවන්තොටුපලේ හෝටල් කාමරයක රැඳී සිටි දහඅට හැවිරිදි රහෆ් මොහමඩ් අල්-කුනුන් නමැති තරුණිය ඇයගේ පවුලේ සාමාජිකයන් වැඩි දෙනෙකු වෙසෙන කුවේටය වෙත හරවා යැවීමට තායි බලධාරීන් මීට පෙර උත්සාහ ගෙන තිබිණි.

    තම කාමරය ඉදිරිපිට තායි නිලධාරීන් රැඳී සිටිය ද, ඇය කුවේට් නගරය බලා යාමට නියමිතව තිබු ගුවන් යානයට ගොඩවීම ප්‍රතික්ෂේප කළාය.

    හියුමන් රයිට්ස් වොච් ඇතුලු මානව හිමිකම් කණ්ඩායම් මොහමඩ් අල්-කුනුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් දැඩි අවධානය පළ කර තිබේ.

    හියුමන් රයිට්ස් වොච් ආයතනයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය හමුවී තමාට රැකවරණය ඉල්ලීමට අවස්ථාව දෙනතුරු, "ඇය තම කාමරයට කොටුවී, ඉන් පිටතට නොයාවි"යනුවෙනි.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ රහෆ් කුවේටයට පිටුවහල් කරනු ලැබීම වැලැක්වීම සඳහා තායි නීතිඥයින් පිරිසක් බැංකොක් අපරාධ අධිකරණයට අතුරු තහනමක් ඉදිරිපත් කර ඇති බවය.

    "කාලය කෙටියි; එසේම ඇය හදිසි උපද්‍රව තත්ත්වයකට මුහුණ දෙමින් සිටිනවා". නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් ප්‍රකාශ කරයි.


    Source bbc


    Me wage jathi wadee, agam wadee wada walata virudda aya bump ekak dagena yanna :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලංකාවට ආවොත් නම් මේකිව කෙලින්ම ඒකිගෙ පවුලෙ අය ඉන්න රටටම යවනව.. සහජීවනේනෙ..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉස්ලාම් හරි හොඳයි, විද්යාත්මකයි, සාමකාමි අරක මේක කියන උන්ට මම අභියෝග කරනවා, ඉස්ලාම් ආගම හැරයන්නවුන්ට මරණය කියන කුරාන වැකිය බල රහිත කරන්න "ෆට්වා" එකක් දාන්න කියල ආගමික නායකයිනට බල කරන්න කියල. ඒක දැම්ම නම් බලාගන්න තිබුන ලෝකයෙන් ඉස්ලාම් තුරන් වෙන හැටි. ඔය ආගම පවතින්නේ ආගමේ හොඳක් හින්ද නෙමෙයි, බලපෑම්, බලකිරීම් මත.
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ලංකාවට ආවොත් නම් මේකිව කෙලින්ම ඒකිගෙ පවුලෙ අය ඉන්න රටටම යවනව.. සහජීවනේනෙ..

    lankawa ekita apayak. eki lankawata awanam lankawe ewun ekita gruha sweika training deela aapahu arabiyata yawai
     
    Last edited: