ISP ල නිසා ඉන්දියවෙ පදිංචියට යමුද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Capture.png


    :(

    :baffled:
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ලෝකයේ 3 වෙනියට අධි වේගීම අන්තර්ජාල පහසුකම් හිමි රට......අන්ලිමිටඩ් ඩේටා
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    uba karana wada monada ?


    pawichchi karana package monada ?

    යන්නෙ කොහෙද? මල්ලෙ පොල්.

    :rolleyes: ඔහොමයි ලංකාවෙ උන් අවශ්‍යතාවයට ඉල්ලනකොට.
    මොකටද අහනවා... :rofl:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113


    monthly 100gb free
    all calls free
    all sms free
    8 usd
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    President ta puluwan wenas karanna

    president ට උපදෙස් දෙන උන් වහල ගහනකොට මෙහෙම වෙනවා...
    president දැනගන්න ඕන උන්ගෙ උපදෙස් ඇත්තද? බොරුද කියලත් බලන්න.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    පදිංචියට යන්න ඕන නැ . මුහුද ගොඩ කරලා කොහෙන් හරි මිනිස්සු බිලියනක් ගෙනත් මෙහෙත් පදිංචි කරා නං රුපියල් 100ට විතර unlimited ගන්න තිබ්බ. :P anyway SLT නං චාටර් . අද මන් package එක downgrade කරා .
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ISP neweine bn case eka, TRCSL unge terms nisane ohoma wela tiyenne, aluth package dennath ISP un approve ganna oni kiyanne ekane, :( kohoma unath day time berinam nighttime hari unlimited dunnanam iwaraine redda.