අනාගතයක් තියනව දිගටම ජපන් ජොබ්ස් කරන්න හිතන් ඉන්නවනම්. ඒ හැර සිටිසන් ගන්න නම් හිතන්න එප ජපන් ආච්චි කෙනෙක්වත් නොබැද.
මගෙ දුරින් නෑදෑ වෙන මල්ලි කෙනෙක් ගියසතියෙ ගියා ස්ටුඩන්ට් වීස අරන්. බඩු එහෙම පට්ට ගනන්ලු. තාම පාට් ටයිම් ජොබක් සෙට් වෙලත් නෑ. ඌට දැන්ම එපා වෙලා ඉන්නෙ.


