issara kathawak thibba mathakdha machn. pirimi lamai okkoma maruwa rajathumek.kawda kindha mandha kiyanna oone nahane.anna ehamai mekath eke part 2.Yudewwo gana google karapan ban. Thread eke hatiyata Yudewwo kiyanne thawa tika dawaskin lankawath allan ena size amu thrastha wadhiyo hehe![]()

uabalata berida pray karala palasthine berala denna kiyala allah ta kiyanna??danatamath kiyala thiyanawanam ai allah Israel walata support karanne? lokema mauwanam oya Jews la tikata mokak hari karana eka loku wedak newene![]()
machan umba vaage jathivadayekuta meva kohoma therum karala dendatha mata threnne naha..
kamak naha vena kawru hari kenekvath therum ganne nethei...
api kochchara pray karath vedak naha palasthine varu deviyange vadanvalata avanatha venathuru....
Allah kiyanne muslimlage deviyo vitharak novei...mulu lokema pana thiyana hemadekatama inna ekama deviyai...
hema basavakatama/agamakamatama ayaithikaru ohutaya...
palasthine inne muslimvaru deviyange vadan pitupeva..ada egollo daviyange
daduvamata lakvelai inne...
palasthine varu deviyange vadan hari vidiyata pilipadina davasa vedi athaka naha..
anna edaata deviyo palasthine varunta support karai...

නෑ මචන් යුදෙවුවන්ට රටක් තිබ්බෙ නෑ. යුදෙවුවෝ යුරෝපය පුරා විසිරිලා හිටියේ. හිට්ලර් දෙවනි ලෝක යුද්දෙදි යුදෙවුවෝ සන්හාරය කලා. යුදෙවුවෝ බොහොම දුක් විදපු ජාතියක්. බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව එකතුවෙලා ඊශ්‍රයලය පිහිටෙවුවේ රුසියානු සමාජවාදි බලකදවුර ව්‍යාප්ත වෙන එක නවත්තනයි. ඒ වගෙම ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය දුර දැක්කා. මුස්ලිම්වරු ලෝක්යටම කවදාහරි පිලිලයක් වන බව ඔවුන් දැන හිටියා. ඒකයි යුදෙවු රාජ්ජයක් පිහිටෙවුවේ. පලස්තීනය බලවත්ව තිබූ කාලේ ඊශ්‍රයලය බොහෝම දුක් වින්දා. හමාස් ත්‍රස්තවාදින් අමු අමුවේ යුදෙවු ලමයින්ව මැරුවා, මියුනිච් සිද්දිය ඔයලා ඔක්කොම දන්නවා ඇති.
mona yuddayak genada umba oya kiyanne1.එතකොට යුදෙවුවො( ඊශ්‍රායල් මිනිස්සු ) දෙවියො කිවුව මාර්ගයෙ ගිය නිසාද යුද්දෙ දිනන්නේ? නැතිනම් යුදෙවුවො අල්ලට වඩා බලවත්ද??
me lagadi vechcha ekada?mekata machan kaale visin uththara lebei..poddak ivaseemen itahan pasuva umbata therei...mokada mama umbata kiwwa kiyala umba visvaasa karana ekekye...යුදෙවුවො අල්ලට වඩා බලවත්ද??
budunge vadan pilipadinne nethi umbata mona deviyange vadanda ban..2.උබ කියන දෙවියන්ගෙ වදන මොකක්ද කියලත් මන් දැනගන්න කැමති

? අනෙ උබල වගේ මිනිස්සු..කොන්ද පන තියනවනම් දීපන් උත්තර?

එ නිසා අල්ලාව බුදුන්ට සමාන කරලා බුදුන්ට අපාහාස කරන්න එපා
3.එතකොට හැම මුස්ලිම් රටකම වගෙ යුද්ධනෙ සමහර රටවල් නැත්තටම නැතිවෙලා( ඉරාකෙ, ඇෆ්ගනිස්තානෙ ) මචන් එතකොට එ කවුරුත් අල්ලහ් කියන දේ ඇහුවෙ නැද්ද?
4. එතකොට මචන් ලොකෙත් මවපු දෙයියන්ට ඇයි බැරි තම්න් මවපු මිනිස්සු ටිකව අවනත කරගන්න මොකද අල්ලා කියන්නේ සර්වබලධාරී දෙවි කෙනෙක් කියලනෙ උබල කියන්නේ.

budunge vadanuth deviyangema vadan thamai umba pilipedde nethi unata..
[/FONT][/SIZE]

දැන් මම හිතෙන්නෙ යුදෙව්වොන්ට ආයෙත් ඒක ලැබිල තියෙනවා
...දන්න දේ කිව්වේ... බොහො විට හරියි කියල හිතනවා...
umba hari.... allah kiyala thiyenne kumakda kiyalaa hariyatama umba denagaththanam umba me prasne ahanne naha. macahn me loke daduvam vediyenma lebenne muslimtai kiyana ekath muslim samajaya hodakaaravama dannava....ehema denagenath samaharu deviyanta pitupanava.....
3.එතකොට හැම මුස්ලිම් රටකම වගෙ යුද්ධනෙ සමහර රටවල් නැත්තටම නැතිවෙලා( ඉරාකෙ, ඇෆ්ගනිස්තානෙ ) මචන් එතකොට එ කවුරුත් අල්ලහ් කියන දේ ඇහුවෙ නැද්ද?
ow4. එතකොට මචන් ලොකෙත් මවපු දෙයියන්ට ඇයි බැරි තම්න් මවපු මිනිස්සු ටිකව අවනත කරගන්න මොකද අල්ලා කියන්නේ සර්වබලධාරී දෙවි කෙනෙක් කියලනෙ උබල කියන්නේ.
deviyanta beri kamak naha...namuth eke fun ekak naha...api visin ohuta avanatha vela ohuge jaya labaganna kiyalai ohu kiyanne...