Issaraha gedara hora wadak...

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,909
    2,697
    113
    yako eka husmata kiyeuuwa ...koyako ithuru tika ee madiwata rosapata akuru kiyola assdeka ginibola dekak wela ithurutika dapan
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    වැල කතාවක් කියවන්න හිතුනම වෙන කොහෙවත් නොයා මම දැන් කෙලින්ම එන්නේ එලකිරියට.:D:lol::lol:
     
    • Haha
    Reactions: AshenTM

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,214
    10,879
    113
    NWP
    පහුවදා කැවිලි වගයකුත් ගෙනත් දුන්න බන් අර කාන්ති ඇන්ටි මට.
    උඹ කෑවද? උඹව වශී කර ගන්නවත්ද දන්නෑ. පරිස්සමට..
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,214
    10,879
    113
    NWP
    මම හොදට දන්න මල්ලි කෙනෙක්, මට වඩා අවුරුද්දක් බාලයි. පොරත් හිටපු ගමන් මම හොයන් එනව ටීවී සීරීස්, ෆිල්ම්ස් අරන් යන්න, පොරගෙ ලැප් එක කැඩුනම හදාගන්න.

    උෘ ඒළකිරියෙ member කෙනෙක් වුනොත් නම් විනාසයි, බොල...
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    :lol::lol:
    මම හොදට දන්න මල්ලි කෙනෙක්, මට වඩා අවුරුද්දක් බාලයි. පොරත් හිටපු ගමන් මම හොයන් එනව ටීවී සීරීස්, ෆිල්ම්ස් අරන් යන්න, පොරගෙ ලැප් එක කැඩුනම හදාගන්න.

    උෘ ඒළකිරියෙ member කෙනෙක් වුනොත් නම් විනාසයි, බොල...