Issaraha gedara hora wadak...

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තොට නං ජීවිතේට කොට්ටක් පනින්න වෙන්න එපා . සහ ගහනව :(:(:(
    මේකේ කොමන්ට් එකක් වැටෙන ගානෙ උබ ඇවිත් බලනවා නේද
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ චැනල් එක රිපෝට් කරපන්. මුන් ඇනයක් වෙන්නේ ඉස්සහරහට.









    කතාව නිමිලු.:no:ඌට ලියන්ඩ බෑ.මචන් මේ බලපන් මූ ගිය වාහනේ හැප්පිලා.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,214
    10,879
    113
    NWP
    මේක අැත්තක්ද කියල බලන්න, උඹ අක්කගෙ number ඒක දාපන්.
    අපි අහ ගන්නම් විස්තරේ.

    ඒහෙම නැත්තං අක්ක කිව්වද ''මමත් ඒළකිරියෙ member කෙනෙක්. අනේ අපේ සම්බන්දෙ ඒකෙ ඒහෙම දාන්න ඒපා කියල."
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අගේ වැඩි කර කර ඉඳල, අන්තීමට එකෙක් වත් බලන එකක් නෑ...
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    වෙන කවුරු හරි කතාවේ ඉතුරු ටික හදලා දාපන්කෝ :growl::growl::growl:

    තව ටිකක් ඉවසල බරිම උනොත් නම් ෆෙක් එකක් අටවන් අවිත් දනව බන් කතවෙ ඉතුරු ටික:baffled::baffled:
     
    Last edited: