IST or 141 තියේ නම් කියන්ට

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ටොයොටා IST 2004 එකක් ලක්ෂ 30-32කට වගේ හරි Corolla 141 2008 එකක් ලක්ෂ 34-36කට වගේ හරි විකුණන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මචන්ස්Zලා. ගෙදරක පාවිච්චි කරපු එකක් වගේ බලන්නේ.
    (කිරිය පීරලමයි අවසානේ මේ දෙකෙන් එකකට යනවා කියලා හිතුවෙ)
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන්ස්ලා..
    සේල් වල & ගෙවල් වල පීර පීර හොයලා හොයලා අවසානේ පෙරේදා වගේ සෙට් කරගත්තා ගෙදරක පාවිච්චි කරපු සුපිරි 141 වන්ඩියක්.සූටි සූටි වැඩ දෙක තුනක් තියෙනවා ඉතින් කරගන්න (Carpet/Visor/Security System).නේවි එකේ සුපිරි ඉන්ජෙක් පාවිච්චි කරපු එකක් පිළියන්දල පැත්තේ.
    තෙල් කෙරුවාව ගැන අහලා තිබ්බා දැක්කා. මේකේ මචන්ස් මම කට්ටේ තියලා තෙල් ගහලා ආයිත් එතෙන්ට එනකොට බැලුවා.හරියටම 10ක් කරනවා.( දුර නෙමේ ලඟ ගිහිල්ලා හොදේ)
     
  • Jul 6, 2012
    10,690
    2,911

    kiyatad gatte machan