මාවනැල්ල ජයසිරි මෝටර්ස් තියනවා. ගණන් වැඩී. ගම්පල පේරාදෙණිය පාරේ වැලිගල්ල කියන හරියේ තියනවා ගණන් අඩුයි. ගියසතියේ මම ගෙනාවා මගේ යාලුවෙකුගේ වෑන් එකකට ගම්පලින් එකට එකක් ගණන් අඩුයි. ජයසිරි එකේ 1.28ක් කියපු එක ගම්පලින් 65කට ගත්තේයාළුවනේ, Isuzu ලොරි බොඩියක දොරවල් ගන්න තියන තැනක් දන්නවද ??
වරකාපොල හරියේ පාරේ අයිනෙ ගොඩ ගහලා තිබ්බාලොරි බොඩියේ මැද දොර තමයි ඕන. ඕවා වරකාපොල / පස්යාල පැත්තේ නේද මචන් තියෙන්නේ ?? දෙල්කඳත් තියනවද ??
මු අහල තියෙන්නේ ලොරි මැදදොරක් ගැන බන්. පාර අයිනේ ගොඩගහල විකුණන රඹුටන්, අඹ ගැන නෙමෙයි.වරකාපොල හරියේ පාරේ අයිනෙ ගොඩ ගහලා තිබ්බා
ලොරි Box Japan වලින් ගෙනැල්ල ගොඩ ගහලා තියෙනවා දැක්ක පාරේ අයිනක ඉඩමකමු අහල තියෙන්නේ ලොරි මැදදොරක් ගැන බන්. පාර අයිනේ ගොඩගහල විකුණන රඹුටන්, අඹ ගැන නෙමෙයි.![]()