IT උපාධිකාරයෙක් මාසෙට ඩොලර් 250 පඩියට

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    Dollar 150$ kata vithara teach karana it degree thiyena kello innava neh... kolloth athi
    ඒක වෙනස්නෙ බං. ටීචිං ලොකු ස්ට්‍රෙස් එකක් වර්ක් ලෝඩ් එකක් නෑනෙ? 1.30 වෙද්දි ගෙදර. අනික උගන්නන්නෙත් ලංකාවෙ ලමයින්ට පඩියත් හැම ටීචර් කෙනෙක්ගෙම සමානයි. හැබැයි IT industry එකේම Software company එකක SE කෙනෙක් විදිහට වැඩ කරන ගමන් ඔය වගේ හිගන පඩි ගන්න එක අවුල් නෙ? ස්ට්‍රෙස් එකත් වැඩී වර්ක්ලෝඩ් එකත් වැඩී වැඩ කරන්නෙ ෆොරීන් ක්ලයන්ට් ලට. ඒ SE ව ක්ලයන්ට්ට බිල් කරන්නෙ මාසෙට 2800$ ට විතර හැබැයි Virtusa වගේ කම්පැනි SE ට ගෙවන්නෙ 300$ ක් වගේ 2500$ කම්පැනිය ගසාකාලා. අපේ සමහර බූරුවහන්සෙලත් දෙන ගානක් අරං කට පුක වහගෙන වෙන එකකට යන්නවත් ට්‍රයි නොකර ඒකටම වෙලා ඉන්නවා 😒 පුදුමෙ කියන්නෙ virtusa එකේ මැනේජ්මන්ට් එකටත් කිසිම බයක්වත් නෑ වගේ හොද resources යයි කියලා? අනිත් කම්පැනි ඔක්කොම වගේ පෙග් නොකරත් inflation allowance එකක් හරි දීලා ඩොලර් 500ක් වත් අඩුම සෙට් වෙන්න salary එකක් දුන්නනෙ. මුං එහෙමවත් නෑ යනවනම් පලයව් කියලා සැපේ කන්ෆිඩන්ස් පිට වගේ ඉන්නෙ Virtusa Management එක. මගෙ හොදම බොක්කක් ඕකෙ ඉන්නවා SE කෙනෙක් පකයට ගානක්වත් නෑ වෙන එක්කට යන්න ඕන කියලා. ටැලන්ට එකක් නැති එකෙකුත් නෙවෙයි හොද වැඩ්ඩෙක් ? මොන හුත්තකට ඒකෙම ලැගගෙන ඉන්නවද මංදා හිගන පඩියකට 😒
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Sri Lanka Teaching Service Basic starting salary is 18,000LKR.
    Dan 50ta vadi

    ඒක වෙනස්නෙ බං. ටීචිං ලොකු ස්ට්‍රෙස් එකක් වර්ක් ලෝඩ් එකක් නෑනෙ? 1.30 වෙද්දි ගෙදර. අනික උගන්නන්නෙත් ලංකාවෙ ලමයින්ට පඩියත් හැම ටීචර් කෙනෙක්ගෙම සමානයි. හැබැයි IT industry එකේම Software company එකක SE කෙනෙක් විදිහට වැඩ කරන ගමන් ඔය වගේ හිගන පඩි ගන්න එක අවුල් නෙ? ස්ට්‍රෙස් එකත් වැඩී වර්ක්ලෝඩ් එකත් වැඩී වැඩ කරන්නෙ ෆොරීන් ක්ලයන්ට් ලට. ඒ SE ව ක්ලයන්ට්ට බිල් කරන්නෙ මාසෙට 2800$ ට විතර හැබැයි Virtusa වගේ කම්පැනි SE ට ගෙවන්නෙ 300$ ක් වගේ 2500$ කම්පැනිය ගසාකාලා. අපේ සමහර බූරුවහන්සෙලත් දෙන ගානක් අරං කට පුක වහගෙන වෙන එකකට යන්නවත් ට්‍රයි නොකර ඒකටම වෙලා ඉන්නවා 😒 පුදුමෙ කියන්නෙ virtusa එකේ මැනේජ්මන්ට් එකටත් කිසිම බයක්වත් නෑ වගේ හොද resources යයි කියලා? අනිත් කම්පැනි ඔක්කොම වගේ පෙග් නොකරත් inflation allowance එකක් හරි දීලා ඩොලර් 500ක් වත් අඩුම සෙට් වෙන්න salary එකක් දුන්නනෙ. මුං එහෙමවත් නෑ යනවනම් පලයව් කියලා සැපේ කන්ෆිඩන්ස් පිට වගේ ඉන්නෙ Virtusa Management එක. මගෙ හොදම බොක්කක් ඕකෙ ඉන්නවා SE කෙනෙක් පකයට ගානක්වත් නෑ වෙන එක්කට යන්න ඕන කියලා. ටැලන්ට එකක් නැති එකෙකුත් නෙවෙයි හොද වැඩ්ඩෙක් ? මොන හුත්තකට ඒකෙම ලැගගෙන ඉන්නවද මංදා හිගන පඩියකට 😒
    A unata bn 150$ geyak hadala vahanayak ganna puluvanda bn 😐
    ------ Post added on Nov 23, 2022 at 7:06 PM
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අයි ටී කරන උන්ට ක‌ෙල ව‌ෙනවා නේ දැන් ඔක්කොම කරන්නේ අයි ටී නේ තමන් තනියම දෙයක් පටන් ගනිල්ලා නැත්නම් ගොඩ යනවා බොරු :P
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    Just before my graduation after completing my bachelors I joined a company in Maradana for 60USD a month. I accepted this offer only because the offer I got from Virtusa was less than 50USD a month.
    So 250USD is far above average.
    Ade. Year?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    අයි ටී කරන උන්ට ක‌ෙල ව‌ෙනවා නේ දැන් ඔක්කොම කරන්නේ අයි ටී නේ තමන් තනියම දෙයක් පටන් ගනිල්ලා නැත්නම් ගොඩ යනවා බොරු :P

    ලංකාවෙ ඉල්ලුමට IT කරන්න උං ගොඩක් මදි බං.
    IT Graduates ල වැඩි කරන එක ආන්ඩුවෙ සැලැස්මක් වෙන්න ඕනෙ,
    කොහෙද ඉතිං , එච්චර දෙයක් හිතන්න පුලුවං උං නෑ නෙ
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    91,000ක් හම්බ වෙනවා නේ
    මීට වඩා අඩුවෙන් ගන්න උන් ඕනේ තරම් ඉන්නේ
     
    • Like
    Reactions: olu bakka

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලංකාවෙ ඉල්ලුමට IT කරන්න උං ගොඩක් මදි බං.
    IT Graduates ල වැඩි කරන එක ආන්ඩුවෙ සැලැස්මක් වෙන්න ඕනෙ,
    කොහෙද ඉතිං , එච්චර දෙයක් හිතන්න පුලුවං උං නෑ නෙ
    ඉන්දියාවෙන් ගේනවා බය වෙන්න ඒපා :P ශුවර්ද මදි කියලා අහන අහන ඒකා අයි ටී නේ