IT උපාධිකාරයෙක් මාසෙට ඩොලර් 250 පඩියට

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    777
    621
    93
    50000 දීපන් උද්දික පුතෝ එහෙනං පුක නොදී 😂
    මම ඕක නොදී ඉඳලා දැන් කොච්චර exposure එකක් ගත්තද බං? මොකටද රත්තරන් බිත්තර දාන කිකිළි මරන්නෙ? හැමදාම 50000 ගැන කියව කියව හිටු. තව චුට්ටක් කල් යද්දි තේරෙයි අවුරුදු 3-4 කඹුරලා ඩිග්‍රි අරන් 250 ක් ගන්න එකාගෙයි මගෙයි වෙනස. 🤣🤣🙏
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    4,215
    2,444
    113
    Padavi Sripura
    ඉඳකින් හුත්තො සමහර වෙලාවට දවසට ඔය ගාණ පනිනවා. මහලොකු graduate ලා.🤣🤣
    කොහොමත් බඩු, drug dealersලා, දේශපාලන මැරයෝ හම්බ කරන ගනං graduate jobs එක්ක ගලපන්න බෑ. 😅
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    622
    773
    93
    QA Lead පඩිය 80000? මේකනං බොරුවක් බං 😂 Virtusa එකේ මම දන්න QA Engineer කෙනෙකුත් 100000ක් වගේ ගන්නවා. ලක්ශයක් කියන්නෙත් පට්ට අඩු පඩියක් හරිනං Engineer ලෙවල් එකෙක්ට අඩුම 180000 ක් වත් සෙට් වෙන්න ඕන QA උනත් industry එකේ අනිත් company ගෙවන ගාන එක්ක බැලුවම
    Sorry QA Lead neme."Associate Consultant QA Engineer" Mona karnawada kiyala danne ne. :ROFLMAO:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    7,022
    5,682
    113
    මම ඕක නොදී ඉඳලා දැන් කොච්චර exposure එකක් ගත්තද බං? මොකටද රත්තරන් බිත්තර දාන කිකිළි මරන්නෙ? හැමදාම 50000 ගැන කියව කියව හිටු. තව චුට්ටක් කල් යද්දි තේරෙයි අවුරුදු 3-4 කඹුරලා ඩිග්‍රි අරන් 250 ක් ගන්න එකාගෙයි මගෙයි වෙනස. 🤣🤣🙏
    attention whore කියල තමන්ම පිළිගත්ත එක හොදයි :lol: