IT උපාධිකාරයෙක් මාසෙට ඩොලර් 250 පඩියට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    12,980
    7,135
    113
    91,000ක් හම්බ වෙනවා නේ
    මීට වඩා අඩුවෙන් ගන්න උන් ඕනේ තරම් ඉන්නේ
    මරු බඩු මේකෙ ඉන්නෙ. මුන් හිතන්නෙ හැම එකාටම ටහිකෙන සැලරි හම්බෙනවා කියල. IT තමා ඔච්චරවත්. අනෙක් ඒවයෙ 50000 ගන්නත් බෑ ලේසියෙන්.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    7,022
    5,682
    113
    පේන විදිහට ලෝකල් ගුබ්බැයම් ටික එකතු වෙලා අටව ගත්ත slasscom වගේ එකක්. වෙන රටවල් වල company වලින් hire කරන එක නවත්තල දෙන්න කියලත් අඬල :rofl:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    3,771
    2,778
    113
    ඉන්දියාවෙන් ගේනවා බය වෙන්න ඒපා :P ශුවර්ද මදි කියලා අහන අහන ඒකා අයි ටී නේ

    ඉන්දියාවෙන් එන එක නං මට පොඩ්ඩක් ශුවර් මදි බ්‍රෝ ,
    මොකද ඉන්දියාවෙ අඩුම සාමාන්‍ය පඩි ලෙවල් එක අපේ සැලරි ලෙවල් එකට වඩා වැඩියි හෝ ආසන්නව සමානයි.
    ඉන්දියාවෙ කබ්බො උනත් මෙහෙ ලක්ස එකාමාරෙ - දෙකේ පඩියට එයි කියල මම හිතන්නෙ නෑ
    මෙහෙ ජීවන වියදම / ෆැසිලිටීස් එක්ක
    අනික සෙට්ල් වෙන්නත් බැරි චාටර් රටකට
    ඕන එකෙක් ට්‍රයි කරන්නෙ ඉන්න ඉන්න රටට වඩා හොඳ රටකට පනින්න,


    මේ දවස් වල නං සිරිලක ගැන තියෙන ජාත්‍යන්තර ප්‍රතිරූපයට වැඩකරන්න තියා ටුවරිස්ට් කෙනෙක් වත් එන්න හිතන්නෙ නෑ බං
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    622
    773
    93
    Virtusa එකෙත් ඉන්නවා මම දන්න IT degree තියන උන් ඔයිට ආසන්න ගනන් වලට 🙄 පිස්සුද කොහෙද උන්ටනං ☹️ වෙන එකකට යන්න උනන්දුවකුත් නෑ
    මන් දන්න කෙල්ලෙක් ඉන්නව කරන්න දෙයක් නැති කමට ඩිග්‍රියක් කලා ICBT එකේ.ෆස්ට් ක්ලාස් හැබැයි ප්‍රොජෙක්ට් එකත් මන් ඒ දවස් වල කරපු assignment එකක් තරන් වත් හොද නෑ.ඇත්තටම ඩිග්‍රී කඩ තියෙනව කියල හිතුන ඔය සීන් එකෙන් පස්සෙ.virtusa එකෙ ඉන්ටර්න් ගියා.දැන් Quality lead.පඩිය හැබැයි 80000ක් වගේලු.ඔය වගේ තව මිනිස්සු ඉන්නවනෙ ඉතින්.රැල්ලට IT කරල ඉන්ඩස්ට්‍රි එක කනව.කොම්පැනි වලට clientslath නැති වෙල නතර වෙන්නෙ ඉතින් අන්තිමට.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    17,120
    1
    24,571
    113
    ඉන්දියාවෙන් ගේනවා බය වෙන්න ඒපා :P ශුවර්ද මදි කියලා අහන අහන ඒකා අයි ටී නේ
    පොන්න රනිලද ඉන්දියාවෙන් ගේන්න යන්නෙ?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,269
    2,104
    113
    පොන්න රනිලද ඉන්දියාවෙන් ගේන්න යන්නෙ?
    පොනිලා තමයි අපි විරුද්දයි. ප‌ොට්ටුවෙ උන් පුක දුන්නට උබලා පුතාණෝට දුන්නට අපි ද‌ෙනවද නෑනේ. :lol:
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    402
    668
    93
    Okath SLASSCOM wage kadayak mn danna widiyata.
    Ow. Lankawe IT industry eka represent karanawa kiyala eka ekaagen salli kadaaganna charity wagea charity nowena organization ekak. Un kiyana widiyata un tamailu lankawe IT industry eka gena hondatama danne.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    17,120
    1
    24,571
    113
    පොනිලා තමයි අපි විරුද්දයි. ප‌ොට්ටුවෙ උන් පුක දුන්නට උබලා පුතාණෝට දුන්නට අපි ද‌ෙනවද නෑනේ. :lol:
    කවුද යකෝ පොන්නයන්ට උක දෙන්නෙ :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    17,120
    1
    24,571
    113
    උබ ම‌ේකේ හර්ෂයටත් පුක ද‌ෙනවා දැක්කා කවුද බල්ලො අර
    එක එකාට පුක දෙන්න උඹ හිතුවද පොන්න බයියෙක් කියල
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    402
    668
    93
    Ade. Year?
    2014 December maasa 3k witara virtusa eke Associatie hitiye 25000ta. CV ekewat mention karala na. E taramata appiriya una job ekat ekkama. Passe as wela wena company ekakata giya. E dawas wala intern aapu un hitiya 15000ta witara.

    Virtusa kiyanne mama weda karapu companies walin nam sawuttuma jaraawak. Den nam yana un hondai kiyanawaa. Et e dawas wala okun ena ena project eka aran mokekge hari ange gahala project eka hariyata overview karannet netuwa deadline ekak dila e deadline ekata denna beri unama developerge confidence eka kadala developer ta weda baa kiyala convince karawanawa. E dawas wala ehema company eka kiyana padeta natapu un set ekak tawama hitha hadagena adu padiyata weda karanawa. Terum gattu un nam okkoma as wuna.

    den nam issara wage natilu. Issara nam oya jaraawe interview ekakata yanawa kiala companiya gena ehuwot, yannepa kiyala tamai kiwwea. Ehema kiyapu un wedi wela PR kela una nisa wennati den honda wela atte.
     
    • Like
    Reactions: HsrX_NsrX

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,269
    2,104
    113
    එක එකාට පුක දෙන්න උඹ හිතුවද පොන්න බයියෙක් කියල
    උබ පොන්න ටොයියෙක් කියලා ම‌ේකේ හැම ඒකාම දන්නවනේ.. බයියො ප‌ොන්නයෝ කියලා අහලවත් තියෙනවද ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    40,596
    12,874
    113
    Black Pearl
    $250 walata wada loan gewana ewun

    michael jackson smile GIF
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    402
    668
    93
    පේන විදිහට ලෝකල් ගුබ්බැයම් ටික එකතු වෙලා අටව ගත්ත slasscom වගේ එකක්. වෙන රටවල් වල company වලින් hire කරන එක නවත්තල දෙන්න කියලත් අඬල :rofl:
    Okun set eka neda eka paarak experience awurudu gaanata experience eka anuwa title ekayi salary range ekakui denna giye. Wade karaganna bari unea kisi ekek unwa ganan gatte nati nisa and IT industry eke ehema karanna amarui foreign opportunities tiyena nisa. වෙන රටවල් වල company වලින් hire කරන එක නවත්තල දෙන්න kiyanawa atte garment wala weda karana unta wada denawa wage programmersla lankawe hira karagena wedaganna wennati.
     
    • Haha
    Reactions: kevin_levin

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    17,120
    1
    24,571
    113
    උබ පොන්න ටොයියෙක් කියලා ම‌ේකේ හැම ඒකාම දන්නවනේ.. බයියො ප‌ොන්නයෝ කියලා අහලවත් තියෙනවද ?
    නාකි මයිනගෙ ඉඳන් පොන්නයො කියල අහල තියෙන්නෙ. ඌට කඩේ යන පොන්නයො ඩබල් පොන්නයො
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    8,002
    13,622
    113
    Just before my graduation after completing my bachelors I joined a company in Maradana for 60USD a month. I accepted this offer only because the offer I got from Virtusa was less than 50USD a month.
    So 250USD is far above average.
    You would have probably been a fucking dud 🤭 🤭