මේ උඹලා computer එකේ වැඩ කරද්දි කණ්නාඩි දානවද. මම දවසට පැය 11ක් විතර ලැප ඉස්සරහ වැඩ. මට තේරෙන දෙයක් තමා එන්න එන්න ඇස් වටේ කළු වෙනවා. ඒ මදිවට හිටි ගමන් දකුණු ඇහෙන් කබ එනවා. පෙනීමේ නම් එහෙම විශේෂ අවුලක් කියන්න නෑ. ඒත් කන්නාඩි දෙකක් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. එහෙම පාවිච්චි කරන්න ඕනෙද? උඹලා පාවිච්චි කරනවද? ගන්නවා නම් මොකද්ද recommend කරන්නේ ගන්න.? පොඩ්ඩක් දන්න කෙනෙක් විස්තර කරන්න

