Master ekak karanna IT paththen. Data analytics, general IT or business IT e wage ekak. Aparade aye base eke indan change wenna hadana eka. Disqualified level eken hithanna epa. Iganagaththu dewal walin wadak ganna puluwan area ekak hoyanna
Business administration degree එකක් කරපු එකෙක් IT masters වලට ගන්න එකක් නෑ නේද
Thnx
මම දැන් කරන ජෝබෙනුත් stress නම් නෑ හැබැයි depressing
Umba attatama IT wala kamati monawatada kiyala balala karanna.. ehema nati unoth epa wey..
Math ekka IT degree karapu yaluwo innwa magadi IT epa wela.. dan wena jobs( teaching , business, insurance etc ) karanwa..
Thawa samaharu innwa mulin wena fields ( civil engineering / QS etc jobs) karala passe IT walata maru wela.. dan hodata IT karagena yanwa..hoda company wala wada..
Umba kamati mona filed ekada kiyala hoda research ekak karala balala wadeta bahinna..
Developer / DevOps / Cyber security /Network wage yanwa nam tikak hoda technical skills ona wey.. eka digata computer eka issaraha dewal karanna igena ganna wey. Nitarama technology ekath ekka update wela inna wey
QA / BA / PM wage nam hodata communication skills ehema hadaganna wenwa issaraha ta yanwa nam
QA, BA වගේ සයිඩ් එකකට යන්න නම් අසයි
English ගේමක් ගහගන්න පුළුවන්
දැන් දැන් නම් පුතේ working from home වලින් working from office වලට මාරුවෙන්න හදන්නෙ
office යන එක අවුලක් නෑ
Business administration degree එකක් කරපු එකෙක් IT masters වලට ගන්න එකක් නෑ නේද
ඩිග්‍රී එකක් කරපු පලියට ලොකු සැලරි එකකට IT ජොබ් එකක් හම්බවෙනවා කියන හීනෙන් අවදිවුනාට පස්සේ කතා කරමු.
ලොකු salary ඕනා නා බන් 60- 80 ගත්තත් කමක් නෑ
ආසයි කරන්න
a HND or a degree is good to have to get into a job you want.
besides that to be selected for some job roles vendor certifications (microsoft, cisco etc. depending on the field) are needed or considered as well.
cybersecurity, cloud, ML and AI are the industries that are on the rise and would have lucrative career opportunities
but to get a good position you'll need experience. get into a good company and gain some experience
HND degree is needed as an entry qualification
Afterwards i can self learn and do other certifications
den godak aya wfh walin ain wenawa. it kiyana tharam sundara ne
IT stress ethng i know
introvert කෙනෙක්නම් ඉතින් තනියම වැඩකරන්න තමයි කැමති සෙනග එක්ක ගැවසෙන්න කැමති නැහැ.
introvert ලොවෙත් මම
මුලින් හරකෙක්ට වඩා ටිකක් වැඩියෙන් කඹුරන්න බලාගෙන මාරුවෙයං එහෙනම්.
IT ඇගේ නෑ උබගෙ.ජීවීතේ කිසිම පර්පස් එකක් නැතුව ඔය කතා කරන්නෙ.
purpose එකක් තියාගෙන management degree එකක් කළා
හැබයි දැන් කරන admin job එකට කිසිම ආසාවක් නෑ
degree එක කරන කලේ IT related subjects අනික් ඒවාට වඩා හොදට ගොඩදාගත්තා
Computer languages, MIS. HRIS වගේ තිබ්බ subjects
එක හින්දා මොනවා හරි ගේමක් ගහගන්න පුළුවන් කියල හිතෙනවා
මම කොමස් කරපු හින්දා management කලාට එදා ඉදලම කොම්පුටර් වලට තමා අසව තිබ්බේ
up
BA, PM side eka try karanna
------ Post added on Feb 1, 2023 at 7:12 AM
මේ හැම එකටම entry qualification එකක් විදිහට IT ඕනා නේද ?