IT කරපු අය එන්න

oOopSie

Well-known member
  • Jan 31, 2023
    722
    713
    93
    Master ekak karanna IT paththen. Data analytics, general IT or business IT e wage ekak. Aparade aye base eke indan change wenna hadana eka. Disqualified level eken hithanna epa. Iganagaththu dewal walin wadak ganna puluwan area ekak hoyanna
    Business administration degree එකක් කරපු එකෙක් IT masters වලට ගන්න එකක් නෑ නේද
    Thnx
    Stress + Depression
    මම දැන් කරන ජෝබෙනුත් stress නම් නෑ හැබැයි depressing
    Umba attatama IT wala kamati monawatada kiyala balala karanna.. ehema nati unoth epa wey..

    Math ekka IT degree karapu yaluwo innwa magadi IT epa wela.. dan wena jobs( teaching , business, insurance etc ) karanwa..

    Thawa samaharu innwa mulin wena fields ( civil engineering / QS etc jobs) karala passe IT walata maru wela.. dan hodata IT karagena yanwa..hoda company wala wada..

    Umba kamati mona filed ekada kiyala hoda research ekak karala balala wadeta bahinna..

    Developer / DevOps / Cyber security /Network wage yanwa nam tikak hoda technical skills ona wey.. eka digata computer eka issaraha dewal karanna igena ganna wey. Nitarama technology ekath ekka update wela inna wey

    QA / BA / PM wage nam hodata communication skills ehema hadaganna wenwa issaraha ta yanwa nam
    QA, BA වගේ සයිඩ් එකකට යන්න නම් අසයි
    English ගේමක් ගහගන්න පුළුවන්
    දැන් දැන් නම් පුතේ working from home වලින් working from office වලට මාරුවෙන්න හදන්නෙ 🥲
    office යන එක අවුලක් නෑ
    IT masters ekak karanna
    Business administration degree එකක් කරපු එකෙක් IT masters වලට ගන්න එකක් නෑ නේද
    ඩිග්‍රී එකක් කරපු පලියට ලොකු සැලරි එකකට IT ජොබ් එකක් හම්බවෙනවා කියන හීනෙන් අවදිවුනාට පස්සේ කතා කරමු.
    ලොකු salary ඕනා නා බන් 60- 80 ගත්තත් කමක් නෑ
    ආසයි කරන්න
    a HND or a degree is good to have to get into a job you want.
    besides that to be selected for some job roles vendor certifications (microsoft, cisco etc. depending on the field) are needed or considered as well.
    cybersecurity, cloud, ML and AI are the industries that are on the rise and would have lucrative career opportunities
    but to get a good position you'll need experience. get into a good company and gain some experience
    HND degree is needed as an entry qualification
    Afterwards i can self learn and do other certifications

    den godak aya wfh walin ain wenawa. it kiyana tharam sundara ne
    IT stress ethng i know
    introvert කෙනෙක්නම් ඉතින් තනියම වැඩකරන්න තමයි කැමති සෙනග එක්ක ගැවසෙන්න කැමති නැහැ.
    introvert ලොවෙත් මම
    මුලින් හරකෙක්ට වඩා ටිකක් වැඩියෙන් කඹුරන්න බලාගෙන මාරුවෙයං එහෙනම්. 😁
    :rolleyes:
    IT ඇගේ නෑ උබගෙ.ජීවීතේ කිසිම පර්පස් එකක් නැතුව ඔය කතා කරන්නෙ.
    purpose එකක් තියාගෙන management degree එකක් කළා
    හැබයි දැන් කරන admin job එකට කිසිම ආසාවක් නෑ
    degree එක කරන කලේ IT related subjects අනික් ඒවාට වඩා හොදට ගොඩදාගත්තා
    Computer languages, MIS. HRIS වගේ තිබ්බ subjects
    එක හින්දා මොනවා හරි ගේමක් ගහගන්න පුළුවන් කියල හිතෙනවා
    මම කොමස් කරපු හින්දා management කලාට එදා ඉදලම කොම්පුටර් වලට තමා අසව තිබ්බේ
    up

    BA, PM side eka try karanna
    ------ Post added on Feb 1, 2023 at 7:12 AM
    මේ හැම එකටම entry qualification එකක් විදිහට IT ඕනා නේද ?
     
    • Like
    Reactions: HAneo

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Thanks

    Owwa eka kohomath karagnna epai
    Interviews waladi ehemath practicle balalalne ganne
    Ai ubata mokda wune machn


    bahkpn

    Interested in IT, Better salary, and working from home.

    IT walata interested nam muladima IT karanawane
    dan IT walata interest wenne better salary nisa
    working from home kiyana eka sahenna adui dan godak places flexible

    okkotama kalin balanna IT wala mona job walatada asa kiyala
    management wage qualification witarak balala job denne naha
    Software development gattoth degree, msc tibba coding skills balanawa problem solving skills balanawa interview waladi

    software development kamati nam mulin coding self learn karala balanna thaman asada puluwanda kiyala
    mokada IT walata mula idan kamatho welath stress workload nisa epa unu aya innawa
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔයාට පොඩි ගැප් එකක් තියෙයි. මොකද මැනේජ්මන්ට් කල කෙනෙක් සාමන්යෙන් පුරුදු වෙලා තියෙන්නේ එක පැත්තකට
    IT සයිඩ් එකේ මුලික ටික තියෙන්නේ ප්රෝග්‍රමින්ග් පැත්ත. කොඩින්ග්. අන්න ඒ ගැප් එක එක්ක යන්න වෙනවා. මුලින් හොද ස්ටඩි එකක් කරලා බලන්න ඔයා කල පැත්ත එක්ක IT සයිඩ් එකේ මොනවද ඔයාට කරන්න පුළුවන් කියල. එකෙන් පස්සේ ඔයාටම තේරෙයි තියන තත්වය. ඊට පස්සේ තීරණය කරන්න අඩිය තියනවද කියල. ඒ තීරණේ ගන්න හදිස්සි වෙන්න එපා. ගත්තොත් මොනම විදිහකින්වත් වෙනස් කරන්නත් එපා
     
    • Like
    Reactions: oOopSie