බොක්කලාස්....
මම මේක දැන් අවරුදු 7,8 වගේ පාවිච්චි කරනවා... ගොඩක් වැදගත් සිස් ඇඩ්මින්ලට වගේ...
ඒ වගේම නාන කේස් ගොඩකට උත්තරත් මෙතන තියෙනවා...
වචුවල් සර්වර් එකකට දාල තියා ගන්න එක වටිනවා ඊමේල් නොටිෆිකේෂන් එනවා...
https://www.spiceworks.com/?source=navbar-global