IT කුකුල්ලු

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    IESL nathi kabbonta mokatada ban mehema gewanne 😂😂😂
     
    Attachments

    • FED52009-0345-49B2-A253-DFAE90DB94BC.jpeg
      FED52009-0345-49B2-A253-DFAE90DB94BC.jpeg
      182.2 KB · Views: 75

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    IESL label eken thiyana waasi monawada bn? Ochchara pin karanna one kiyanne :confused:

    රජයේ ජොබ් හැම එකක්ම ඔහොම තමයි බන්. එකට IESL නැති උන් ගන්නේ නැහැ.
    එතන වෙනම seen එකක් බන් තියින්නේ. උන්ගේ විදිහට සෙට් වෙන උන් විතරයි හැබැයි MoU ENTC ගියත් සුපිරි පොරවල් ඔය රජයේ තැන වල බින්න බහින්නේ නැහැ.

    මචන් මෙහමයි උබ පඩිය ලක්ෂ 4යි කියමු. දැන් තෝ ෆුකෙනුත් tax ගෙවනවා !
    එත් බන් රජයේ එකාගේ පඩිය 45,000/-යි බන්. 60,000/-යි 70,000/-යි වගේ. එත් උගේ something එක්ක ඇත්ත පඩිය ලක්ෂ 4යි කියමු, ඌට tax නැහැ එත් උබට තියනව. අන්න එකයි බන් උබලට තේරෙන්නේ නැති දේ මෙතන.

    යකෝ NDT කරලා driving license examiner කෙනෙක් කෙයක් හොයනවද බන් දවසකට?
    ඉතින් IESL කරපු එකා cable වලින් අරව වලින් මේවා වලින් කීයක් ගහනව ඇතිද බන් ? උබට හිතන්න බරී ගණන් හොයනවා බන් , නැත්තම් කොහොමද බන් 70,000/-හේ පඩිය තියන රජයේ engineer benz එකේ යන්නේ ?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104

    Commission.

    Sign එක Demand
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113
    IESL nathi kabbonta mokatada ban mehema gewanne 😂😂😂

    @Bhanoob IESL වත් නැති පඳුරකට පයින් ගැහුවත් 1000 විසි වෙන අඩු කුලේ IT කාරයොන්ට මෙහෙම පඩි ගෙවල අපිට අහු වෙන්න එපා ok? ආය කියන්නේ නෑ.

    -එළකිරි නියම ඉංජිනේරු සංගමය-
     
    • Haha
    Reactions: Mr.Thor and Cypress

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මම නන් සොෆ්ට්වෙයා කරන අයට ඉන්ජො කියල කතා කරන එකට කැමති නෑ. ඇත්තටම සොෆ්ට්වෙයා කරන අයට ඉන්ජිනියරින් මයින්ඩ් සෙට් එකක් නෑනෙ.
    We are solution providers not an engineers

    මම අලුතෙන් සිවිල් ඉදල මාරු වෙන දෙන්නෙක් අරගෙන ඉන්ටන් දුන්න. දැන් ඉන්න උන්ට වඩ ඉක්මනට වැඩත් අල්ලගන්නව අනික ඇගිල්ලෙන් ඇන ඇන ඉන්න ඕනිත් නෑ.

    ඒක ඇත්තටම හොද ඉන්වෙස්ට්මන්ට් එකක් මටයි උන්ටයි දෙකටම.
    ------ Post added on Oct 20, 2022 at 7:47 AM
    intern deepu un denna IT sambanda monawada karala thibbe
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    @Bhanoob IESL වත් නැති පඳුරකට පයින් ගැහුවත් 1000 විසි වෙන අඩු කුලේ IT කාරයොන්ට මෙහෙම පඩි ගෙවල අපිට අහු වෙන්න එපා ok? ආය කියන්නේ නෑ.

    -එළකිරි නියම ඉංජිනේරු සංගමය-
    ආං ආං ඉතින් කක්කි වැඩක් කරලනේ tag කරලා:angry::angry::angry: