අපරාදේ සල්ලිIESL nathi kabbonta mokatada ban mehema gewanne![]()

සමහරක් විට පොඩි තරුවක් දාලා conditions apply කියලා, fine print එකක් තියෙනවද දන්නේ නැහැ IESL required කියලාIESL nathi kabbonta mokatada ban mehema gewanne![]()
Adu kule IT karayonta padi wadiIESL nathi kabbonta mokatada ban mehema gewanne![]()
munge patteta gewanawa..IESL nathi kabbonta mokatada ban mehema gewanne![]()
kiriye kollekne, loba nathuwa gewanawaIESL nathi kabbonta mokatada ban mehema gewanne![]()
meke innwada buwa?kiriye kollekne, loba nathuwa gewanawa
IESL label eken thiyana waasi monawada bn? Ochchara pin karanna one kiyanne![]()
Commission.රජයේ ජොබ් හැම එකක්ම ඔහොම තමයි බන්. එකට IESL නැති උන් ගන්නේ නැහැ.
එතන වෙනම seen එකක් බන් තියින්නේ. උන්ගේ විදිහට සෙට් වෙන උන් විතරයි හැබැයි MoU ENTC ගියත් සුපිරි පොරවල් ඔය රජයේ තැන වල බින්න බහින්නේ නැහැ.
මචන් මෙහමයි උබ පඩිය ලක්ෂ 4යි කියමු. දැන් තෝ ෆුකෙනුත් tax ගෙවනවා !
එත් බන් රජයේ එකාගේ පඩිය 45,000/-යි බන්. 60,000/-යි 70,000/-යි වගේ. එත් උගේ something එක්ක ඇත්ත පඩිය ලක්ෂ 4යි කියමු, ඌට tax නැහැ එත් උබට තියනව. අන්න එකයි බන් උබලට තේරෙන්නේ නැති දේ මෙතන.
යකෝ NDT කරලා driving license examiner කෙනෙක් කෙයක් හොයනවද බන් දවසකට?
ඉතින් IESL කරපු එකා cable වලින් අරව වලින් මේවා වලින් කීයක් ගහනව ඇතිද බන් ? උබට හිතන්න බරී ගණන් හොයනවා බන් , නැත්තම් කොහොමද බන් 70,000/-හේ පඩිය තියන රජයේ engineer benz එකේ යන්නේ ?
ow, Bhanoob . @ eka damme na tag wena nisa.meke innwada buwa?
IESL nathi kabbonta mokatada ban mehema gewanne![]()
intern deepu un denna IT sambanda monawada karala thibbeමම නන් සොෆ්ට්වෙයා කරන අයට ඉන්ජො කියල කතා කරන එකට කැමති නෑ. ඇත්තටම සොෆ්ට්වෙයා කරන අයට ඉන්ජිනියරින් මයින්ඩ් සෙට් එකක් නෑනෙ.
We are solution providers not an engineers
මම අලුතෙන් සිවිල් ඉදල මාරු වෙන දෙන්නෙක් අරගෙන ඉන්ටන් දුන්න. දැන් ඉන්න උන්ට වඩ ඉක්මනට වැඩත් අල්ලගන්නව අනික ඇගිල්ලෙන් ඇන ඇන ඉන්න ඕනිත් නෑ.
ඒක ඇත්තටම හොද ඉන්වෙස්ට්මන්ට් එකක් මටයි උන්ටයි දෙකටම.
------ Post added on Oct 20, 2022 at 7:47 AM
un mahansi wela field eka gana igena gena thiba. frontend karana kena nan thaniyama reactjs patha hodata balala thiba.intern deepu un denna IT sambanda monawada karala thibbe
ආං ආං ඉතින් කක්කි වැඩක් කරලනේ tag කරලා@Bhanoob IESL වත් නැති පඳුරකට පයින් ගැහුවත් 1000 විසි වෙන අඩු කුලේ IT කාරයොන්ට මෙහෙම පඩි ගෙවල අපිට අහු වෙන්න එපා ok? ආය කියන්නේ නෑ.
-එළකිරි නියම ඉංජිනේරු සංගමය-



dakka dakka, dan real injo un tika buwata pm danawa athi, jobak deepn kiyaladan dakkada![]()
ow ow IESL denne na software engineer unta.ඕකුන් ඒ කාලේ software engineering කරපු උන්ට engineer කියනවටත් අවුල් උනා.
![]()