Office ekei..freelanceYes ehema aranchiyak yanawa.
What do you mean?
At office or Freelance?
------ Post added on May 13, 2021 at 6:44 PM
ADL Mitra kiala wenama ekak thiyeida ban ?3, Mitra, ADL - Mitra
ඒ කියන්නේ Devops සාපේක්ෂව වැඩ අඩුද?ලංකාවේ කොහෙද බන් හරි ඩිව් ඔප්ස් යන්නේ. ඔක්කොම ඉන්නේ ප්රෝජෙක්ස්ට් මැනේජර් ලා නේ. උන් ප්‍රොජෙක්ට් එක ගැන මෙලෝ දෙයක් දන්නේ නැ . කරන්නේ ප්රෝදුක්ෂන් එකේ ප්‍රශ්න ඩේව් පැත්තට දානවා. සොලුෂන් එක ඔකේ උනාම මේල් එකක් දානවා. මට කියහන්කෝ ඔයිට වඩා වෙනස් වැඩ වෙන තැන්?
Devops කෙනෙක් කියන්නේ බිස්නස් ඩොමේන් එක සහ කම්පන්ය් එකේ දුවන ටෙක්නොලොජි එක නුලට දන්නා එකෙක්. උට ප්ලුළුවන් ප්‍රොඩක්ෂන් එකේ එන ප්‍රශ්න ටක් ගාල අදුරගන්න. ඒ වගේම පොර දන්නවා එකට සාමන්යෙන් යන කාලය. ඉතින් උට පුළුවන් එතනම නිගොශියෙට් කරන්න කස්ටමර් එක්ක. ඒක ඩේව් [පැත්තට ආවම අර දීපු අසේස්මෙන්ට් එක හරියට හරි. ප්‍රොජෙක්ට් මැනේජර් ලා මේ මොකුත් දන්නේ නැ උන් ඩේව් එක්ක කතා කරලා තමා ටයිම් ගන්නේ. මේක දල ටයිම් එකක්. ඒ කාලේ ඇතුලට හදන්න පුළුවන් හෝ බැරි වෙන්න පුළුවන්. බැරි උනාම ඔන්න මේල් පාස් වෙනවා. හුගක් වෙලාවට ප්‍රොජෙක්ට් මැනේජර් ලා ඩේව් එක්ක කතා නොකර් ඔහේ ටයිම් දීලා ඩේව් පැත්ත පුෂ් කරනවා කරන්න. ඔය දෙකම සාර්ථක නැ . එක නිසා තම Devops කියන දේ ගෙනාවේ. ඕක සැහෙන්න අඩුයි මචන් ලංකාවේඒ කියන්නේ Devops සාපේක්ෂව වැඩ අඩුද?
mama hitan hitiye devops kyanne, sysadmin, docker. k8s stuffs kyla.Devops කෙනෙක් කියන්නේ බිස්නස් ඩොමේන් එක සහ කම්පන්ය් එකේ දුවන ටෙක්නොලොජි එක නුලට දන්නා එකෙක්. උට ප්ලුළුවන් ප්‍රොඩක්ෂන් එකේ එන ප්‍රශ්න ටක් ගාල අදුරගන්න. ඒ වගේම පොර දන්නවා එකට සාමන්යෙන් යන කාලය. ඉතින් උට පුළුවන් එතනම නිගොශියෙට් කරන්න කස්ටමර් එක්ක. ඒක ඩේව් [පැත්තට ආවම අර දීපු අසේස්මෙන්ට් එක හරියට හරි. ප්‍රොජෙක්ට් මැනේජර් ලා මේ මොකුත් දන්නේ නැ උන් ඩේව් එක්ක කතා කරලා තමා ටයිම් ගන්නේ. මේක දල ටයිම් එකක්. ඒ කාලේ ඇතුලට හදන්න පුළුවන් හෝ බැරි වෙන්න පුළුවන්. බැරි උනාම ඔන්න මේල් පාස් වෙනවා. හුගක් වෙලාවට ප්‍රොජෙක්ට් මැනේජර් ලා ඩේව් එක්ක කතා නොකර් ඔහේ ටයිම් දීලා ඩේව් පැත්ත පුෂ් කරනවා කරන්න. ඔය දෙකම සාර්ථක නැ . එක නිසා තම Devops කියන දේ ගෙනාවේ. ඕක සැහෙන්න අඩුයි මචන් ලංකාවේ
DEVOPS = Development and Operationmama hitan hitiye devops kyanne, sysadmin, docker. k8s stuffs kyla.
balan giyama eeta wada deyak tyenawa nh

Hodata gewanawa kiyala ahala thiyenawa. interview echara amaru nalu. yaluwek weda kara."TIQRI" gana dannawada?
thanks machanHodata gewanawa kiyala ahala thiyenawa. interview echara amaru nalu. yaluwek weda kara.
Mcn sysco,wso2 devops salary komada normally?ඔන්න මමත් මගේ විස්තරේ දාගෙන යන්නම්,
මම මුලින්ම පටන් අරගත්තේ පොඩිම පොඩි startup එකකින්, ඊට පස්සේ මම virtusa ජොයින් වුනා. මම එකේ හිටියේ මාස තුනක් වගේ, හරි ගියේ නැ, සැලරි අඩුයි එපා වුණා , එත් පට්ටම connections සෙට් වුනා
ඊට පස්සේ මම pearson එකේ වැඩ කලා. දැන් මම ඉන්නේ WSO2 එකේ. එකයි මම කරන්න පුළුවන් සප් එකක් දෙන්නම් කිව්වේ. WSO2 එක ඉතින් product බෙස්ඩ් කොම්පැනි එකක්. දැන් ඉතින් වටේටම connections තියෙනවා, ඒ නිසා CV එකක් අරහෙට මෙහෙට කරලා දෙන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් එන කොල්ලෙක්ට ඕන දෙයක් තියෙනනවානම් pm එකක් දාන්න. මේ දවස්වලනම් හැමෝම work from home නිසා , ඉතින් රවුටරේ ඉදන් කොනෙක්ශන් බිල් එක පවා කම්පනි එකෙන් ගෙවනවා. වැඩයි තමන්ගේ නිදහසයි balance කරගන්න ඕන ඉතින්. නැතිනම් අමාරුයි මොන වැඩේ කරන්නත් ඉතින්.
සිරාම කොම්පැනි ලිස්ට් එක මේවා තමයි. එකෙකා එකෙක කතා කියයි , එත් මේක මගේ experience එක
1. Sysco, WSO2, IFS
2. Pearson, Wiley
3, Mitra, Virtusa, LSEG, MIT, ADL - Mitra , Virtusa දෙකම එකයි, මොකද virtusa එකේ හිටපු ලොකු එවුන් දැන් Mitra එකේ ඉන්නේ. හැබැයි mitra එක garment එක වගේ වුනේ නැ , Virtusa එක වුනාට
4. Codegen, Zone 24 - codegen එහෙම දැන් මරවා මරවා වැඩ ගන්නවා කියල කතාවක් යනවා
5. Calcey, 99X