It දන්න උන් වරෙල්ලා ලොකු ප්‍රශ්නයක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,836
    39,821
    113
    Homagama
    මචං මට it වල ගැබුරු ⁣ සිද්ධාන්ත දන්නැ. ඒ නිසා ටර්ම් වරදින්න පුලුවන්. නමුත් පේන අනතුරක් වගේ දෙයක් ගැන අහන්නම්.

    දැන් බලපං බුකිය. උන්ගේ සිස්ටම් එක දැන් ඉක්මනට කිවර්ඩ් අල්ලනවා බ්ලොක් කරනවා. Ai එකක් දුවනවා කියලයි කියන්නේ.

    උන්ගේ සිස්ටම් එක විසින්ම වෙන දේවල් ඇසුරින් ඉගෙන ගන්නවා වගේ පෙනවා. මොකද බලපං අපේ ගොං හැත්ත සිංහල කුනුහරුප ආකාර, පිටරට එවුන්ගේ නම් වලට ජොක් කරන්න ගිහින් වෙන්න පුලුවන් නේද සිසිටම් එක ඉගෙන ගෙන දැන් වැරදිලා සිංහලෙන් කමෙන්ට් කරත් අල්ලනවා බ්ලොක් වෙන්නේ. මහලොකු දෙයක් නෙවෙයි සතෙක් ගේ නමක් උනත් ඇති. බ්ලොක් නේ බං.

    අපි වැරදි කරන්න කරන්න සිස්ටම් එක ඉගෙන ගන්නවා වගේ නේද?

    මචං මෙික කවදහරි (ලගදිම වෙයි වගේ) මුලු නෙට් එකම මිනිස් පාලනයකින් තොරවම පාලනය කරයිද බං?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City

    උඹ ඔය කියන්නෙ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් ගැන.

    ආර්ටිෆිශල් ඉන්ටලිජන්ට් ගැන .

    ඕක් ප්‍රධාන වර්ග තුනක් කියන්න පුළුවන් .

    ආර්ටිෆිශල් නැරො ඉන්ටලිජන්ට්.
    ආර්ටිෆිෂල් ජෙනරල් ඉන්ටලිජන්ට්
    ආර්ටිෆිෂල් සුපර් ඉන්ටලිජන්ට්.

    ඔකෙන් භයානකම තුන්වෙනි එක .

    ඒ කියන්නෙ මිනිහාගෙ බුද්ධි මට්ටමටත් වඩා උඩින් තියෙන ලෙවල් එක .
    ඒ තැනට තාම ඇවිත් නැහැ .
    ඒත් ඒවි .

    එදාට ඔය උඹ කිව්ව දේ වෙවි .
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    මැෂීන් ලර්නින්ග් ගැන උඹ කියන්නෙ. ප්‍රෝග්‍රෑම් එකට ලැබෙන ඩේටා සෙට් එක වැඩි වෙන්න වැඩි වෙන්න ඇකියුරසි එක වැඩි වෙනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචං මට it වල ගැබුරු ⁣ සිද්ධාන්ත දන්නැ. ඒ නිසා ටර්ම් වරදින්න පුලුවන්. නමුත් පේන අනතුරක් වගේ දෙයක් ගැන අහන්නම්.

    දැන් බලපං බුකිය. උන්ගේ සිස්ටම් එක දැන් ඉක්මනට කිවර්ඩ් අල්ලනවා බ්ලොක් කරනවා. Ai එකක් දුවනවා කියලයි කියන්නේ.

    උන්ගේ සිස්ටම් එක විසින්ම වෙන දේවල් ඇසුරින් ඉගෙන ගන්නවා වගේ පෙනවා. මොකද බලපං අපේ ගොං හැත්ත සිංහල කුනුහරුප ආකාර, පිටරට එවුන්ගේ නම් වලට ජොක් කරන්න ගිහින් වෙන්න පුලුවන් නේද සිසිටම් එක ඉගෙන ගෙන දැන් වැරදිලා සිංහලෙන් කමෙන්ට් කරත් අල්ලනවා බ්ලොක් වෙන්නේ. මහලොකු දෙයක් නෙවෙයි සතෙක් ගේ නමක් උනත් ඇති. බ්ලොක් නේ බං.

    අපි වැරදි කරන්න කරන්න සිස්ටම් එක ඉගෙන ගන්නවා වගේ නේද?

    මචං මෙික කවදහරි (ලගදිම වෙයි වගේ) මුලු නෙට් එකම මිනිස් පාලනයකින් තොරවම පාලනය කරයිද බං?
    This is correct to some extend. and it's call Machine learning
    But just as I always talk, AI has its limits. cus if you think deep AI has no mind. for that fact human can break this code
     
    • Like
    Reactions: emoji diaries

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Ehema wenne na ban. Uba oya hithana widihe robot kenek hadanne na minissu replace wenna.
    Owwa specific ML algorithms.
    Oke thiyena bayanaka kama wena deyak newe. Eka period ekak thiyenawa repetitive jobs karana minissunge jobs tika nan nathi wenawa.
    General Doctors la tika nan iwarai thawa tika kaalekin. Diagnosis karana unwa thama replace karanna lesima. Sugeons and consultants la berei.
    AI develop karana unui arts karana unui berenawa tika kaalayak yanakan.
     
    • Like
    Reactions: emoji diaries

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    MV5BZDU1NzA5YzUtNTdmNy00NTVjLWFhNzEtYWI1NmNkNTA1ZDBhXkEyXkFqcGdeQXVyNTA4NzY1MzY@._V1_.jpg

    මෙකා තමා ඔයවගේ දෙයක් උන ගොදම එකක් 🤣🤣🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,836
    39,821
    113
    Homagama
    Ehema wenne na ban. Uba oya hithana widihe robot kenek hadanne na minissu replace wenna.
    Owwa specific ML algorithms.
    Oke thiyena bayanaka kama wena deyak newe. Eka period ekak thiyenawa repetitive jobs karana minissunge jobs tika nan nathi wenawa.
    General Doctors la tika nan iwarai thawa tika kaalekin. Diagnosis karana unwa thama replace karanna lesima. Sugeons and consultants la berei.
    AI develop karana unui arts karana unui berenawa tika kaalayak yanakan.

    මෙතනදි ඩොක්ට කියන මාතෘකාව ගන්නම්,
    ඇත්තටම දන්න විදිහට මෙඩිසින් වල අමාරුම ඩයග්නෝස් කරන එක. ලෙඩාව බලලා සයි්ස් සිම්ටෙමේස් බලලා ඉතිහාසේ බලලා ඌගේ මානසික තත්ත්වයත් බලල ෆේක්ද නැද්ද කියලත් බලලා ඩයග්නොස් කරන එක තමා අමාරුම. සමහරු ගුගල් කරලා ලෙඩ හොයාගන්න එක ජොක් එකක්. ඒවාව්‍යාජයන් නේ.

    මම අහන්නේ මෙඩිසින් වල සෙන්සිටිව්ම හා ඩිෆිකල්ට්ම දේ ඒ කියනනේ හැගිම් එකක යන ⁣දේ මැෂින් එකකට කරන්න පුලුවන් නම්....ඉතින් බං එතනම ලොකු අවුලක් නේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,301
    24,497
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹ ඔය කියන්නෙ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් ගැන.

    ආර්ටිෆිශල් ඉන්ටලිජන්ට් ගැන .

    ඕක් ප්‍රධාන වර්ග තුනක් කියන්න පුළුවන් .

    ආර්ටිෆිශල් නැරො ඉන්ටලිජන්ට්.
    ආර්ටිෆිෂල් ජෙනරල් ඉන්ටලිජන්ට්
    ආර්ටිෆිෂල් සුපර් ඉන්ටලිජන්ට්.

    ඔකෙන් භයානකම තුන්වෙනි එක .

    ඒ කියන්නෙ මිනිහාගෙ බුද්ධි මට්ටමටත් වඩා උඩින් තියෙන ලෙවල් එක .
    ඒ තැනට තාම ඇවිත් නැහැ .
    ඒත් ඒවි .

    එදාට ඔය උඹ කිව්ව දේ වෙවි .
    :yes::yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙතනදි ඩොක්ට කියන මාතෘකාව ගන්නම්,
    ඇත්තටම දන්න විදිහට මෙඩිසින් වල අමාරුම ඩයග්නෝස් කරන එක. ලෙඩාව බලලා සයි්ස් සිම්ටෙමේස් බලලා ඉතිහාසේ බලලා ඌගේ මානසික තත්ත්වයත් බලල ෆේක්ද නැද්ද කියලත් බලලා ඩයග්නොස් කරන එක තමා අමාරුම. සමහරු ගුගල් කරලා ලෙඩ හොයාගන්න එක ජොක් එකක්. ඒවාව්‍යාජයන් නේ.

    මම අහන්නේ මෙඩිසින් වල සෙන්සිටිව්ම හා ඩිෆිකල්ට්ම දේ ඒ කියනනේ හැගිම් එකක යන ⁣දේ මැෂින් එකකට කරන්න පුලුවන් නම්....ඉතින් බං එතනම ලොකු අවුලක් නේ.
    AI වලින් 100% අකියුරේට් අසේස්ට්මන්ට් එකක් ගන්න ගියොත් වැඩ වරදිනවා.එහෙම කරන්න පුළුවන් තැන තියනව වෙනස් වීම් ගණන් කරන්න පුළුවන් ගානක් තියන තැන වල. (උදාහරණ එකම දේ කරන මැෂින් එකකට). ඒ ඇරෙන්න වෙනස් වීම් ගණනය කරන්න බැරි තැන වල ප්‍රඩික්ෂන් එකක් විතරක් තමා ගන්න වෙන්නේ. මෙඩිකල් AI ගත්තොත් මෙන්න මේ ලෙඩේ තිබීමේ සම්බාවිතාව තමා ගන්න පුළුවන් සහ එක විතරයි ගන්නත් ඕනේ.
     
    • Like
    Reactions: emoji diaries

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මෙතනදි ඩොක්ට කියන මාතෘකාව ගන්නම්,
    ඇත්තටම දන්න විදිහට මෙඩිසින් වල අමාරුම ඩයග්නෝස් කරන එක. ලෙඩාව බලලා සයි්ස් සිම්ටෙමේස් බලලා ඉතිහාසේ බලලා ඌගේ මානසික තත්ත්වයත් බලල ෆේක්ද නැද්ද කියලත් බලලා ඩයග්නොස් කරන එක තමා අමාරුම. සමහරු ගුගල් කරලා ලෙඩ හොයාගන්න එක ජොක් එකක්. ඒවාව්‍යාජයන් නේ.

    මම අහන්නේ මෙඩිසින් වල සෙන්සිටිව්ම හා ඩිෆිකල්ට්ම දේ ඒ කියනනේ හැගිම් එකක යන ⁣දේ මැෂින් එකකට කරන්න පුලුවන් නම්....ඉතින් බං එතනම ලොකු අවුලක් නේ.
    redda thamai accurate reports thiye num hageem oni na kelinma decision ganna puluwan.
    acurate reports and scan nathi hinda thamai hageem walin decisions ganna wenne
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    උඹ මේකෙ දාන රිප්ලයි දැකල මන් හිතුවෙ හෙන ම ඇසූ පිරූ තැන් ඇති පොරක් කියල. බලද්දි උඹ දන්නෙ ඕපදූප ටික විතරයි :lol:
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,836
    39,821
    113
    Homagama
    redda thamai accurate reports thiye num hageem oni na kelinma decision ganna puluwan.
    acurate reports and scan nathi hinda thamai hageem walin decisions ganna wenne
    ඔබ වෛද්‍ය විද්‍යව සබැදිව ⁣ කොතරම් හදාරා ඇත්ද?
     
    • Like
    Reactions: shenat

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මෙතනදි ඩොක්ට කියන මාතෘකාව ගන්නම්,
    ඇත්තටම දන්න විදිහට මෙඩිසින් වල අමාරුම ඩයග්නෝස් කරන එක. ලෙඩාව බලලා සයි්ස් සිම්ටෙමේස් බලලා ඉතිහාසේ බලලා ඌගේ මානසික තත්ත්වයත් බලල ෆේක්ද නැද්ද කියලත් බලලා ඩයග්නොස් කරන එක තමා අමාරුම. සමහරු ගුගල් කරලා ලෙඩ හොයාගන්න එක ජොක් එකක්. ඒවාව්‍යාජයන් නේ.

    මම අහන්නේ මෙඩිසින් වල සෙන්සිටිව්ම හා ඩිෆිකල්ට්ම දේ ඒ කියනනේ හැගිම් එකක යන ⁣දේ මැෂින් එකකට කරන්න පුලුවන් නම්....ඉතින් බං එතනම ලොකු අවුලක් නේ.
    u kiyana de ada hetama venna na thawa aurudu 250k wath yai. minissuth oya level ekata technology athin diyunu venna ona. ada western medical science gaththoth machine ekak nethuwa monavada karanna puluwan.

    mama danna vidiyata loka hodama MRI scan machine eka ghanne Tesla. denatamath un radiologist kenek nethuwa oka operate karanna algo ekak implement karalath athi
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,836
    39,821
    113
    Homagama
    උඹ මේකෙ දාන රිප්ලයි දැකල මන් හිතුවෙ හෙන ම ඇසූ පිරූ තැන් ඇති පොරක් කියල. බලද්දි උඹ දන්නෙ ඕපදූප ටික විතරයි නිකන් වේස ගෑනියෙක් වගේ :lol:
    ස්තුතියි මිතුර.
    මා නොදන්නා දැ බොහෝය.
     
    • Sad
    Reactions: fkguy

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    687
    369
    83
    uba kiyana eka hari dan oya godak high end tech companies AI thamnge product ekata integrate krla tynne
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    redda thamai accurate reports thiye num hageem oni na kelinma decision ganna puluwan.
    acurate reports and scan nathi hinda thamai hageem walin decisions ganna wenne
    වකුගඩු බද්ද කරන්න කෙනෙක් හිටියා එයාගේ යාලුවා තමා වකුගඩුව දුන්නේ. දැන් වකුගඩුව දෙන කෙනාගේ ඔක්කොම රිපෝට් ස්කෑන් කම්ප්ලිට්.රටේ ඉන්න හොදම ස්පෙෂලිස්ට් කෙනෙක් තමා වැඩේ ඔකේ එක දුන්නේ. දැන් දෙන කෙනා තියටර් එකට අරන් කපලා බලනකොට ගන්න කිඩ්නි එඅ උඩින් දමනියක් ඇලිලා යනවා. එක ස්කෑන් වලට අහු වෙන්නේ නැ . එහෙම්ම වහලා ඔපරේෂන් එක කැන්සල් කළා.
    "redda thamai accurate reports thiye num hageem oni na kelinma decision ganna puluwan." මේ කතාව හැම වෙලේම හරි වෙන්නේ නැ .