It දන්න උන් වරෙල්ලා ලොකු ප්‍රශ්නයක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේක මට නිකන් හිතෙන අදහසක්.
    එච්චර දුර අනාගතයක් ගැන හිතන්න එපා මේ වෙනකොටත් වැඩි දෙනෙක්ව පාලනයක් කරන්නෙ AI වලින්.

    මේ ලෝකෙ වැඩියෙන්ම වටින දේ කාලය. කාලය තමා මුදල් වලට හරවන්නෙ හැම කෙනාම. අපි ඕනිම දෙයක් මිලදී ගන්නෙ අපිට කාලය ඉතුරු කරගන්න.

    ෆේස්බුක් එකෙම්ම එක්සාම්පල් එකක් දෙන්නන්. උන්ගෙ AI එක හදල තියෙන්නෙ උන්ට වැඩිපුර සල්ලි එන විදියට මිනිස්සු හසුරවන්න. අපි වැඩිපුර කැමති වලි වලටයි අපිට නැති ඒව බලන්නයි කියල ඌ හොයාගෙන තියෙනව ඊට ප්ස්සෙ කරන්නෙ අපිව ඒවට පොළබවනව අපේ වෝල් එකේ වැඩිපුර ඔව්ව පෙන්නනව එතකොට අපි වැඩිපුර කාලයක් ඕකෙ ගත කරනව ඌ ඒ අතරෙ අපිට ඇඩ් පෙන්නල උගෙ ගාන හොයාගන්නව. මේක හැම තැනකම වෙනව.

    උදේ ඉදල ඔයා නොටිෆිකේශන් කීයක් බලන්න පෝන් එක අතට ගත්තද? එතනින් තමා ඔයාව කනෙක්ට් වෙලා තියෙන්නෙ මේ සිස්ටම් එකට. හැම නොටිෆිකේශන් එකක්ම එකට එකට කනෙක්ට් වෙන බිස්නස් ගොඩක් එකතුවක්. ඔයාව ෆෝන් එකට ගෙන්නගන්නෙ ඒකට එන කෝල් එකක් මැසේජ් එකක් වෙන්න පුළුවන් ඒක කොහෙත්ම FB එකට ඩිරෙක්ට් සම්බන්ධ වෙන බිස්නස් එකක් නෙවෙයි ඒත් දැන් ෆෝන් එක අතට ගත්තම ගොඩක් අයට FB එකේ වෙන්නෙ මොකද බලන්න යන පුරුද්දක් තියෙනව. පේනවද එතන කනෙක්ශන් එකක්. නිකන් යාළුවෙක් එව්ව මැසේජ් එකක් නිසා ඔයා FB එකට මුදලක් හොයල දීල. හැම තැනකම ඔය වගේ කනෙක්ශන් තියෙනව.

    ලගම උදාහරණය පියුමිගෙ සිද්ධිය. දැන් හිතන්නකොට FB එකෙන් ඕක වයිරල් විදියට යැව්වෙ නෑ කියල. එතකොට යූටියුබ් එකෙන් ඌණපූරණ වීඩියෝ හැදෙන්නෙත් නෑ සරත් වීරසේකර ලියුම් ගහන්නෙත් නෑ. FB එකෙන් ආව වයිරල් එක youtube එකටත් ඉන්කම් එකක් ගෙන්නුව.ISP ලටත් ඩේට යූසේජ් වැඩි උනා. අපිට නොතේරුනාට මේ සිස්ටම් එකිනෙකා කතා කරනව.

    අපි හිතුවට සතියෙන් සතියට අපිට ආතල් එනව කියල. මට නන් හිතෙන්නෙ FB, Youtube වලින් හොයාගෙන තියෙනව ලන්කාවෙ මිනිස්සුන්ට ටොපික් එකක් බෝරින් වෙනව කියල සතියකින්.
    inspiring mchn...... respect..!!!!
     

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    මට මේක මතක් උනා. ශොට් එක දෙන්නෙ Government එකට :rofl:

    ee.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    මෙතනදි ඩොක්ට කියන මාතෘකාව ගන්නම්,
    ඇත්තටම දන්න විදිහට මෙඩිසින් වල අමාරුම ඩයග්නෝස් කරන එක. ලෙඩාව බලලා සයි්ස් සිම්ටෙමේස් බලලා ඉතිහාසේ බලලා ඌගේ මානසික තත්ත්වයත් බලල ෆේක්ද නැද්ද කියලත් බලලා ඩයග්නොස් කරන එක තමා අමාරුම. සමහරු ගුගල් කරලා ලෙඩ හොයාගන්න එක ජොක් එකක්. ඒවාව්‍යාජයන් නේ.

    මම අහන්නේ මෙඩිසින් වල සෙන්සිටිව්ම හා ඩිෆිකල්ට්ම දේ ඒ කියනනේ හැගිම් එකක යන ⁣දේ මැෂින් එකකට කරන්න පුලුවන් නම්....ඉතින් බං එතනම ලොකු අවුලක් නේ.
    Oya dewal ohoma newe hithanne AI karana aya. Oyaata oka loku scene ekak, process ekak wage hithunata owwa hena sarala siddi.

    Oya danata thiyana data pawichchi karanawa decision ekak ganna, input ganne machine ekakin nan, oya karana de repetitive nan oyawa replace karanna puluwan AI ekakin.
    Minissu amarui kiyala hithena ewwa ML waladi hari sarala siddi. Model ekak train karanna oni data warga monada kiyala hithaganna eka thama amaru de.

    Doctor kenek igena gannawa kiyala karanne issara karapu dewal kiyola thamange oluwa program karan pattern ekak hadaganna eka. Eka karanna hoda memory ekak oni, Logics oni, pattern ekak oni. Ledaka diagnose karaddi physical dewal kiyawanna machines and sensors oni. Doctor kenek karanneth hambuna data ekka wadiyenma match wena de hari kiyala assume karana eka. Doctor diagnosis waradinawa aluthen danne nathi ledak aawoth doctor ta.

    AI ekak kiyannema data, patterns, predictions. Minissunta bari ekama de loke wena okkoma dewal kiyola mathaka thiyaganna eka. AI ekata eka nothing. Oni data tika dunnoth AI doctor kenek karana diagnosis Human doctor kenekta karanna thiya hithannawath ba.
    Oya hithanawanan feelings ugannanna ba kiyala machine ekakata oya ML gana hoda adahasak na. Feelings kiyanne weights tikak witharai. Feelings nathuwa wada karanawa godak doctorla eka lesi hinda. Oke karanna bari parts thiyanawa AI walata habai e diagnosis nan newe. Diagnosis thama lesima.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ඇත්ත මචං. ඒකනේ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නෙම.

    උබට වෙලාවක් තියනවනම්, මට පොඩ්ඩක් කියපං මෙතන මතුවෙච්ච ai හා මැෂින් ලර්නින් කියන එකේ වෙනස? වපසරිය එහෙම.
    සරලවම කිව්වොත් AI කියන්නෙ ආර්ටිෆිශල් ඉන්ටලිජන්ට්.
    ඒ කිව්වෙ හියුමන් බොඩි එකක් තියෙන මිනිහෙක්ට ඉන්ටලිජන්ට් එකක් තියෙනවානෙ ?
    එත් මැෂින් කියන්නෙ ඩම්බ් එහෙම නැත්තම් මොට්ට දේවල්.
    මැෂින් එකට අපි විධාන දුන්නොත් තමා ක්‍රියාත්මක වෙන්නෙ.

    එත් ආර්ටිෆිශල් ඉන්ටලිජන්ට් කියන්නෙ මැෂින් එකටත් බුද්ධියක් ලබා දෙනවා.

    මැශින් ලර්නින් කියන්නෙ එක පැත්තකින් ඒ අයි වල උප කුලකයක් කිව්වොත් නිවැරදි .
    මැශින් ලර්නින් වලදි වෙන්නෙ ඔටොමැටිකලි අත්දැකීම් ලබාගන්නවා ඩේටා වලින්

    නිකන් උදාහරණයකට කිව්වොත් :

    අපි හිතමු උඹ ගූගල් එකෙ නිතරම සෙක්ස් සම්බන්ධ දෙවල් සර්ච් කරොත් උඹ බ්‍රවුසර් එක ඔපන් කරලා එස් අකුර ගහද්දිම සර්ච් රිසල්ට් එකට වැඩිපුර පෙන්නෙ අර මාතෘකාවට අදාල දේවල්.