IT ද IS ද ???

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    යාලුවනේ මගේ කෙල්ල SLIIT එකේ IT Degree එකක් කරන්නේ. දැන් 2nd year ඉඳලා IS කරන්න යන්නේ. මගෙන් අහනවා මොකද්ද හොඳ කියලා. මම දන්නේ නැති නිසා මං ඔයාලගෙන් අහනවා මේ දෙකෙන් කෙල්ලෙකුට වැඩියෙන්ම ගැලපෙන්නේ කෝකද කියලා. Job තියෙන්නේ වැඩියෙන්ම මොන field එකටද? හොඳ කෝකද?
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    යාලුවනේ මගේ කෙල්ල SLIIT එකේ IT Degree එකක් කරන්නේ. දැන් 2nd year ඉඳලා IS කරන්න යන්නේ. මගෙන් අහනවා මොකද්ද හොඳ කියලා. මම දන්නේ නැති නිසා මං ඔයාලගෙන් අහනවා මේ දෙකෙන් කෙල්ලෙකුට වැඩියෙන්ම ගැලපෙන්නේ කෝකද කියලා. Job තියෙන්නේ වැඩියෙන්ම මොන field එකටද? හොඳ කෝකද?

    මුලින්ම කියපන් උබ මොකද කරන්නේ කියලා...? අනික මගේ අදහසනම් කෙල්ලෙක් IT ඩිග්රි එකක් කරනවානම් මොනවා හරි ටිචින් වගේ ජොබ් එකක් තමයි කරන්න වෙන්නේ මොකද නැතුව අනිත් IT ජොබ් කරොත් ගොඩක් දුරට පවුල් පන්සල් උනාම කෙස් එන්න පුළුවන්....
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ado IS nam karanna kiyanna epa machan. mage kellath IS kale. okata jobs adui. thama job ekak naha. kolleknam kohomahari jobak hoyaganna puluwan. eth kellekta ehema ba. :sorry::sorry: IS nam epa puthe :yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    IS kiyanne depattama nethi subject ekak..It th newe Managementuth newe dekama podda podda.etakota jobs hoyanna amarui.ekko IT karanna nattan Management karanna kiyanna.IS jobs lankawe poddak tiyenawa but wena ratawal wala nan IS kiyanne top unemployment ekak tiyena degree ekak(useless).business analyst wage ewata yanna puluwan muladi.But anthimedi management karapu ekenge job filed tamai karanna wenne,mokada IT side walin tiyena jobs okoma IT karapu ayawa ganne.management side jobs walata full management degree ekak tiyena ekenekwa ganne.I recommend Full IT or Full Management.
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    මුලින්ම කියපන් උබ මොකද කරන්නේ කියලා...? අනික මගේ අදහසනම් කෙල්ලෙක් IT ඩිග්රි එකක් කරනවානම් මොනවා හරි ටිචින් වගේ ජොබ් එකක් තමයි කරන්න වෙන්නේ මොකද නැතුව අනිත් IT ජොබ් කරොත් ගොඩක් දුරට පවුල් පන්සල් උනාම කෙස් එන්න පුළුවන්....

    mama dialog eke bn. customer care. ai bn ehema ahuwe?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මුලින්ම කියපන් උබ මොකද කරන්නේ කියලා...? අනික මගේ අදහසනම් කෙල්ලෙක් IT ඩිග්රි එකක් කරනවානම් මොනවා හරි ටිචින් වගේ ජොබ් එකක් තමයි කරන්න වෙන්නේ මොකද නැතුව අනිත් IT ජොබ් කරොත් ගොඩක් දුරට පවුල් පන්සල් උනාම කෙස් එන්න පුළුවන්....

    ow kella dev kenek wage nam case eka darunui.. :sorry::sorry:
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,055
    1,182
    113
    අපේ ගෙදර !
    මගේ කෙල්ලත් ඕකෙම IS තමා.මම නම් SE.IS වල 3rd year එකේ ගොඩක් තියෙන්නේ Business Subjects.4th year එකේ කැමති නම් ඉල්ලලා IT or IS ඒවා කරන්න පුළුවන්.IT or SE තරම් නම් Jobs නෑ.ඉන්නෙත් ටික දෙනයි.හැබැයි රජෝ අත්දැකීමෙන් කියන්නේ.IS නම් එපා වෙනවා.කෙල්ල IT නම් කලේ IS නැතුව IT or SE කරන්න කියපන්ග්.
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    IS kalama job adui machan, math kale IS dan hethenawa aparade keyala, habai kellek nesa
    IT field 1 nathuwa wena field 1ka unath job1k karunna puluwan, mokada godak management subject cover wena nesa.
    IT field1 yanna balan innawanam IT karana eka hodai, natham sada linda thamai
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මුලින්ම කියපන් උබ මොකද කරන්නේ කියලා...? අනික මගේ අදහසනම් කෙල්ලෙක් IT ඩිග්රි එකක් කරනවානම් මොනවා හරි ටිචින් වගේ ජොබ් එකක් තමයි කරන්න වෙන්නේ මොකද නැතුව අනිත් IT ජොබ් කරොත් ගොඩක් දුරට පවුල් පන්සල් උනාම කෙස් එන්න පුළුවන්....

    ow kella dev kenek wage nam case eka darunui.. :sorry::sorry:

    :baffled::baffled::baffled::baffled: