දෙසැම්බර් ඉඳලා අලුත් ආදායම් බදු ක්‍රියාත්මකලු...තාම හැබැයි මොන සැලරි components වලටද ගහන්නේ කියලා හරියට දැනුවත් කරලා නෑ (දන්න තරමින්)
ඔය නිව්ස් එකත් එක්කම අනිත් පැත්තෙන් ආවා arimac එකේ සිද්ධිය...
හොඳටම ගැලපෙන සිදුවීම් දෙකක් එක ලඟ සිද්ධ වෙලා (දෙකම විය නොයුතු සිදුවීම්
) නිසා ඒ ගැන කතා කරන්න හොඳ වෙලාවක් මේක...බොර දියේ මාළු බෑමක් නොකර අවශ්‍ය කාරණා ගැන රජයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරවන්න හොඳ අවස්ථාවක් මේක...
අලුත් බද්දෙන් සෑහෙන මුදලක් IT කාරයොන්ගෙන් විශේෂයෙන් කැපෙනවා...හැබැයි ඇත්තටම රජයෙන් මේ පෞද්ගලික අංශයේ සේවකයන් ගැන මොකක්ද තියෙන සැලකිල්ල?? දැන් බලපන් මැරෙන්න තරම් පීඩනයක හිර වෙලා මේ මිනිස්සු වැඩ කරන්නේ....අපිත් ස්ට්‍රෙස් එකේ ජොබ් කරන්නේ....එහෙම ගන්න පඩියෙනුත් රට මෙහෙම නහුතෙට කෙල වෙලා ඉන්න වෙලාවක ඉලක්කම් 5,6ක බද්දකුත් ගහනවා කියන්නේ මොන බලු වැඩද ?
රජයේ මොනවද අපෙන් බදු අයකර ගන්නවා ඇරෙන්න දීලා තියෙන ප්රතිලාභ??
මේ බදු සීන් ගැන එක්කෝ මේ වෙලාවේ හඬක් නගන්න ඕනේ...නැත්තම් රජයේ ආදායමට වැඩි දායකත්වයක් දක්වන තොරතුරු තාක්ෂණ රැකියා නියුක්තිකයන් ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් රජයෙන් මොනවම හරි වැඩ පිලිවෙලක් ඉල්ලන්න ඕනේ...
සංවාදයට විවෘතයි...කඩේ යන මන්ද මානසික සිප්පි කෑලි සමඟ සංවාද කරන්න උන්ට මොලයක් නැති නිසා උන්ව නොසළකා හරින බව කරුණාවෙන් සළකන්න..
බම්ප්!
ඔය නිව්ස් එකත් එක්කම අනිත් පැත්තෙන් ආවා arimac එකේ සිද්ධිය...
හොඳටම ගැලපෙන සිදුවීම් දෙකක් එක ලඟ සිද්ධ වෙලා (දෙකම විය නොයුතු සිදුවීම්
) නිසා ඒ ගැන කතා කරන්න හොඳ වෙලාවක් මේක...බොර දියේ මාළු බෑමක් නොකර අවශ්‍ය කාරණා ගැන රජයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරවන්න හොඳ අවස්ථාවක් මේක...අලුත් බද්දෙන් සෑහෙන මුදලක් IT කාරයොන්ගෙන් විශේෂයෙන් කැපෙනවා...හැබැයි ඇත්තටම රජයෙන් මේ පෞද්ගලික අංශයේ සේවකයන් ගැන මොකක්ද තියෙන සැලකිල්ල?? දැන් බලපන් මැරෙන්න තරම් පීඩනයක හිර වෙලා මේ මිනිස්සු වැඩ කරන්නේ....අපිත් ස්ට්‍රෙස් එකේ ජොබ් කරන්නේ....එහෙම ගන්න පඩියෙනුත් රට මෙහෙම නහුතෙට කෙල වෙලා ඉන්න වෙලාවක ඉලක්කම් 5,6ක බද්දකුත් ගහනවා කියන්නේ මොන බලු වැඩද ?
රජයේ මොනවද අපෙන් බදු අයකර ගන්නවා ඇරෙන්න දීලා තියෙන ප්රතිලාභ??
මේ බදු සීන් ගැන එක්කෝ මේ වෙලාවේ හඬක් නගන්න ඕනේ...නැත්තම් රජයේ ආදායමට වැඩි දායකත්වයක් දක්වන තොරතුරු තාක්ෂණ රැකියා නියුක්තිකයන් ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් රජයෙන් මොනවම හරි වැඩ පිලිවෙලක් ඉල්ලන්න ඕනේ...
සංවාදයට විවෘතයි...කඩේ යන මන්ද මානසික සිප්පි කෑලි සමඟ සංවාද කරන්න උන්ට මොලයක් නැති නිසා උන්ව නොසළකා හරින බව කරුණාවෙන් සළකන්න..
බම්ප්!
ඉන්දියාව ඔය ගිවිසුම් ගහලා මිසක් උන්ගේ ණය කල් දාන ඒකක් නෑ. විකුනන්න දේකුත් නැනේ තව.