IT බාස්, බදු සහ රජය ?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දෙසැම්බර් ඉඳලා අලුත් ආදායම් බදු ක්‍රියාත්මකලු...තාම හැබැයි මොන සැලරි components වලටද ගහන්නේ කියලා හරියට දැනුවත් කරලා නෑ (දන්න තරමින්)

    ඔය නිව්ස් එකත් එක්කම අනිත් පැත්තෙන් ආවා arimac එකේ සිද්ධිය...

    හොඳටම ගැලපෙන සිදුවීම් දෙකක් එක ලඟ සිද්ධ වෙලා (දෙකම විය නොයුතු සිදුවීම් :dull: ) නිසා ඒ ගැන කතා කරන්න හොඳ වෙලාවක් මේක...බොර දියේ මාළු බෑමක් නොකර අවශ්‍ය කාරණා ගැන රජයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරවන්න හොඳ අවස්ථාවක් මේක...

    අලුත් බද්දෙන් සෑහෙන මුදලක් IT කාරයොන්ගෙන් විශේෂයෙන් කැපෙනවා...හැබැයි ඇත්තටම රජයෙන් මේ පෞද්ගලික අංශයේ සේවකයන් ගැන මොකක්ද තියෙන සැලකිල්ල?? දැන් බලපන් මැරෙන්න තරම් පීඩනයක හිර වෙලා මේ මිනිස්සු වැඩ කරන්නේ....අපිත් ස්ට්‍රෙස් එකේ ජොබ් කරන්නේ....එහෙම ගන්න පඩියෙනුත් රට මෙහෙම නහුතෙට කෙල වෙලා ඉන්න වෙලාවක ඉලක්කම් 5,6ක බද්දකුත් ගහනවා කියන්නේ මොන බලු වැඩද ?

    රජයේ මොනවද අපෙන් බදු අයකර ගන්නවා ඇරෙන්න දීලා තියෙන ප්‍රතිලාභ??

    මේ බදු සීන් ගැන එක්කෝ මේ වෙලාවේ හඬක් නගන්න ඕනේ...නැත්තම් රජයේ ආදායමට වැඩි දායකත්වයක් දක්වන තොරතුරු තාක්ෂණ රැකියා නියුක්තිකයන් ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් රජයෙන් මොනවම හරි වැඩ පිලිවෙලක් ඉල්ලන්න ඕනේ...

    සංවාදයට විවෘතයි...කඩේ යන මන්ද මානසික සිප්පි කෑලි සමඟ සංවාද කරන්න උන්ට මොලයක් නැති නිසා උන්ව නොසළකා හරින බව කරුණාවෙන් සළකන්න..

    බම්ප්!
     
    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    It කරයෝන්ව නම් ඔය බෝක්කුවකට තල්ලු කරලා දන්න ඕනේ. කොහොමත් වයස 30 වෙද්දී තට්ටෙත් ඇවිත් ඇසුත් එලියට ඇවිත් බැදලත් නැහැ අන්තිමේට එල්ලිලා මැරිලා යනවා.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පුකෙන් යන්නේ ගිවිසුම් ගහලා ඉන්දියාවෙන් ග‌ෙනාවම :lol: ඉන්දියාව ඔය ගිවිසුම් ගහලා මිසක් උන්ගේ ණය කල් දාන ඒකක් නෑ. විකුනන්න ද‌ේකුත් නැනේ තව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගලේට පෙර අපනයන බද්ද 9% යි

    අරගලයට පසු අපනයන බද්ද 30% යි

    පොන්න කාදිනලෝ ගුපි ජෙපි මොට්ටයිනේ දැන් සැපෙයි..🤣🤣🤣🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුකෙන් යන්නේ ගිවිසුම් ගහලා ඉන්දියාවෙන් ග‌ෙනාවම :lol:
    පොන්න කාදිනලටයි අරගල පොන්නයන්ටයි පාරෙ බැහැල යන්ඩ වෙන්නෙ නැ ඉස්සරහට,, ෆුල් සැප..ලක්ශපාන බලාගාරෙත් කොරියාවට විකුනනවලු ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉන්දියාවේ ජොබ් වලටත් ලංකාවෙන් හයර් කරනවා...:rofl:
    ගිවිසුම් ගහන්නේ ඒහෙ උන්ට මෙහෙ ඇවිල්ලා වැඩ කරන්නනේ. :lol: උන් දාහේ වැඩේ සීයට කරනවා :lol: ඉන්දියාවට ගිහින් හයර් කරපන් ඊට පස්සේ.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    පුකෙන් යන්නේ ගිවිසුම් ගහලා ඉන්දියාවෙන් ග‌ෙනාවම :lol: ඉන්දියාව ඔය ගිවිසුම් ගහලා මිසක් උන්ගේ ණය කල් දාන ඒකක් නෑ. විකුනන්න ද‌ේකුත් නැනේ තව.

    global politics bro.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    • Me gahanna tax eka patta asadaranai
    • 1lak grace ekak kiyanne 2022 inflation ekath ekka nothing. 2018 kale Rs40,000k
    • eeta passe each 40,000 6% wedi wena okkotama hapan :dull:
    • lesiyata me okkoma gahanne salaried employee lagen, hari nam loku income tiyana set eke tax evasion pannanne naha
    • nikatama balanna colombo loku apartment project, supiri wahana kochchara sales tiyanawada? ewage income sources monada ewata taxes gewwada hewwanam amutuwen tax wedi karanna oni naha
    • Matanam hithenne IT karana ayata tiyana hodama option eka forex walin pay karana remote company ekaka weda karana eka. 0 taxes
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අරගලේ කරපු එවුන්ට අල්ලන් ගහන්න ඕනේ හරියට වැඩේ කරේ නැතුවට
    මිනිස්සු ගහලා පන්නපු නිසා ආණ්ඩු පක්ෂේ එවුන් මිනිස්සු එක්ක තරහෙන් ඉන්නේ
    රනිල් එක චන්දයක් ලැබුනේ නැති නිසා මිනිස්සු එක කේන්තියෙන් ඇත්තේ උන් දෙගොල්ලෝ එකතු වෙලා මිනිස්සුට වදම දීලා යන්න හදන්නේ ඊලග පාර උන්ට දිනන්නත් බැරි නිසා
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,857
    4,189
    113
    It කරයෝන්ව නම් ඔය බෝක්කුවකට තල්ලු කරලා දන්න ඕනේ. කොහොමත් වයස 30 වෙද්දී තට්ටෙත් ඇවිත් ඇසුත් එලියට ඇවිත් බැදලත් නැහැ අන්තිමේට එල්ලිලා මැරිලා යනවා.
    මේක screen shot එකක් ගහල තියාගත්තා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    It කරයෝන්ව නම් ඔය බෝක්කුවකට තල්ලු කරලා දන්න ඕනේ. කොහොමත් වයස 30 වෙද්දී තට්ටෙත් ඇවිත් ඇසුත් එලියට ඇවිත් බැදලත් නැහැ අන්තිමේට එල්ලිලා මැරිලා යනවා.
    ekatanam baya hithuna :cry: because e kiwwa okkoma qualifications mata thiyenawa 😭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගලේ කරපු එවුන්ට අල්ලන් ගහන්න ඕනේ හරියට වැඩේ කරේ නැතුවට
    මිනිස්සු ගහලා පන්නපු නිසා ආණ්ඩු පක්ෂේ එවුන් මිනිස්සු එක්ක තරහෙන් ඉන්නේ
    රනිල් එක චන්දයක් ලැබුනේ නැති නිසා මිනිස්සු එක කේන්තියෙන් ඇත්තේ උන් දෙගොල්ලෝ එකතු වෙලා මිනිස්සුට වදම දීලා යන්න හදන්නේ ඊලග පාර උන්ට දිනන්නත් බැරි නිසා
    අරගලේ කරේ රනිලව ගේන්ඩ යකෝ, පොන්න කාදිනල බලපන් රනිල ආව ගමන් උගෙ බෙට්ට කාගෙන සද්ද වහල බල්ල වගේ ඉන්න හැට්,අනිත් කුක්කො ගැන කවර කතාද අරගල පොන්නයන්ට ඕන උනේ සිහල බෞද්ධ නායකයව එලවල රනිලාව රජකර ගන්ඩ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අරගලේ කරේ රනිලව ගේන්ඩ යකෝ, පොන්න කාදිනල බලපන් රනිල ආව ගමන් උගෙ බෙට්ට කාගෙන සද්ද වහල බල්ල වගේ ඉන්න හැට්,අනිත් කුක්කො ගැන කවර කතාද අරගල පොන්නයන්ට ඕන උනේ සිහල බෞද්ධ නායකයව එලවල රනිලාව රජකර ගන්ඩ..
    ගෝට වේස බල්ල මීක් නෑ රටම කාල අවුරුදු 2ට..අැදල ගනින් පර බල්ලව ඵළියට රාජපක්ෂ හුත්තිගෙ පුතා.කපනව ඕකගේ වල්ල..❤️❤️❤️
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    දෙසැම්බර් ඉඳලා අලුත් ආදායම් බදු ක්‍රියාත්මකලු...තාම හැබැයි මොන සැලරි components වලටද ගහන්නේ කියලා හරියට දැනුවත් කරලා නෑ (දන්න තරමින්)

    ඔය නිව්ස් එකත් එක්කම අනිත් පැත්තෙන් ආවා arimac එකේ සිද්ධිය...

    හොඳටම ගැලපෙන සිදුවීම් දෙකක් එක ලඟ සිද්ධ වෙලා (දෙකම විය නොයුතු සිදුවීම් :dull: ) නිසා ඒ ගැන කතා කරන්න හොඳ වෙලාවක් මේක...බොර දියේ මාළු බෑමක් නොකර අවශ්‍ය කාරණා ගැන රජයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරවන්න හොඳ අවස්ථාවක් මේක...

    අලුත් බද්දෙන් සෑහෙන මුදලක් IT කාරයොන්ගෙන් විශේෂයෙන් කැපෙනවා...හැබැයි ඇත්තටම රජයෙන් මේ පෞද්ගලික අංශයේ සේවකයන් ගැන මොකක්ද තියෙන සැලකිල්ල?? දැන් බලපන් මැරෙන්න තරම් පීඩනයක හිර වෙලා මේ මිනිස්සු වැඩ කරන්නේ....අපිත් ස්ට්‍රෙස් එකේ ජොබ් කරන්නේ....එහෙම ගන්න පඩියෙනුත් රට මෙහෙම නහුතෙට කෙල වෙලා ඉන්න වෙලාවක ඉලක්කම් 5,6ක බද්දකුත් ගහනවා කියන්නේ මොන බලු වැඩද ?

    රජයේ මොනවද අපෙන් බදු අයකර ගන්නවා ඇරෙන්න දීලා තියෙන ප්‍රතිලාභ??

    මේ බදු සීන් ගැන එක්කෝ මේ වෙලාවේ හඬක් නගන්න ඕනේ...නැත්තම් රජයේ ආදායමට වැඩි දායකත්වයක් දක්වන තොරතුරු තාක්ෂණ රැකියා නියුක්තිකයන් ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් රජයෙන් මොනවම හරි වැඩ පිලිවෙලක් ඉල්ලන්න ඕනේ...

    සංවාදයට විවෘතයි...කඩේ යන මන්ද මානසික සිප්පි කෑලි සමඟ සංවාද කරන්න උන්ට මොලයක් නැති නිසා උන්ව නොසළකා හරින බව කරුණාවෙන් සළකන්න..

    බම්ප්!

    good one machan..

    api tax gewanawanam eka hariyata pawichchi karanawada kiyana ekat hoyala balanna ona.. IT feild eke hoda minissu 4/5k partliment ekata yawanna ona.. et eka hitana taram lesi na..

    tamat higa kaka deshapaluwanta fuka dena un tamai 69%k inne..