IT වලට FreeCodeCamp වගේ අපිත් එකක් පටන් ගමුද?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මට පට්ට ආසයි එහෙම Opensource project එකක් පටන් ගන්න අඩුම ගානෙ හොද learning path එකක් හරි පෙන්නන්න අලුතෙන් එන අයට සහ සල්ලි නැති පොඩි ළමයින්ව ගොඩ දාන්න. මටත් idea එකක් නෑ කොහොමද කියල.

    මොකද කියන්නෙ කට්ටිය මේ ගැන

    @හෙළයෙක් @HAneo @~Pirate~ @Solo Rider @dewmal nilanka @NRTG @Stimulus mind @pasansnoop
    ------ Post added on Jun 2, 2024 at 3:00 AM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඇයි ඒ වගේ තව එකක් ඕන? එකක් තියෙද්දි?
    ලංකාවෙ අයට එච්චර ලොකු ප්‍රොජෙක්ට් එකක් නෙමේ article series එකක් වගේ knowledge gaps fill කරගන්නත් පුලුවන් වෙන්න.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔන තරම් ෆ්‍රී රිසොසස් තියනවනෙ සගො. ඕකට මෙහෙ ඕඩියන්ස් එකක් නැහැ.
    මෙහෙම දෙකට නන් ඉඩක් තියනව

    Career guidance වගෙ එකක්.

    Grade8 කලින් ඩ්‍රොප් වෙන අයට ලෝකෙ තියන පාත්ස්
    එවුන්ට

    ලොකෙ ට්‍රෙන්ඩ් වෙන ජොබ්ස්, වගෙ ඒව.
    එවට ඕන කොලිෆිකෙසන්ස්, පාත්ස්, trade certificates වගෙ එවා

    අපෙ ස්කොල වලින් ඩොක, ඉන්ජ විතරනෙ පෙන්නන්නෙ, දැන් අයි ටි.
    දුස්කර පැති වල ලමයි, වලින්පස්සෙ මොකක් හරි අහුවෙන රස්සාවකටනෙ යන්නෙ. උන් දන්නෙ නෑ, තියන පාත්ස් ගැන.
    මන් දන්නෙ නෑ මෙහෙම එකක් ඕල් රෙඩි තියනවද
    කියල හැබැයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197

    ගොඩක් වෙලාවට එහෙම උන්ව එක එක කොස් කාරයො බාගන්නවා. ගොඩක්ම crypto උන් තමා. දැන් නන් මාස හයෙන් software engineer කරන උනුත්

    මට පට්ට ආසයි එහෙම Opensource project එකක් පටන් ගන්න අඩුම ගානෙ හොද learning path එකක් හරි පෙන්නන්න අලුතෙන් එන අයට සහ සල්ලි නැති පොඩි ළමයින්ව ගොඩ දාන්න. මටත් idea එකක් නෑ කොහොමද කියල.

    මොකද කියන්නෙ කට්ටිය මේ ගැන

    @හෙළයෙක් @HAneo @~Pirate~ @Solo Rider @dewmal nilanka @NRTG @Stimulus mind @pasansnoop
    ------ Post added on Jun 2, 2024 at 3:00 AM
    උබ පටන් ගනින් සප් එකක් දෙන්නන්. මහියංගනය පැත්තට අම්පාර වගේ පැති වලට මේවා හරියට ගිහිං නෑ. ඒවගේ ගොඩක් අය ඉන්නවා
    ------ Post added on Jun 2, 2024 at 9:09 AM
     
    • Sad
    Reactions: Solo Rider

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔන තරම් ෆ්‍රී රිසොසස් තියනවනෙ සගො. ඕකට මෙහෙ ඕඩියන්ස් එකක් නැහැ.
    මෙහෙම දෙකට නන් ඉඩක් තියනව

    Career guidance වගෙ එකක්.

    Grade8 කලින් ඩ්‍රොප් වෙන අයට ලෝකෙ තියන පාත්ස්
    එවුන්ට

    ලොකෙ ට්‍රෙන්ඩ් වෙන ජොබ්ස්, වගෙ ඒව.
    එවට ඕන කොලිෆිකෙසන්ස්, පාත්ස්, trade certificates වගෙ එවා

    අපෙ ස්කොල වලින් ඩොක, ඉන්ජ විතරනෙ පෙන්නන්නෙ, දැන් අයි ටි.
    දුස්කර පැති වල ලමයි, වලින්පස්සෙ මොකක් හරි අහුවෙන රස්සාවකටනෙ යන්නෙ. උන් දන්නෙ නෑ, තියන පාත්ස් ගැන.
    මන් දන්නෙ නෑ මෙහෙම එකක් ඕල් රෙඩි තියනවද
    කියල හැබැයි.
    එහෙ උන් මෙ ඔන්ලයින් ගයිඩ් ඇක්සස් ක්‍රයිද :sorry:
     
    • Sad
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    එහෙ උන් මෙ ඔන්ලයින් ගයිඩ් ඇක්සස් ක්‍රයිද :sorry:
    එහෙම අවුලක් නෑ ගොඩක් උන් දැන් tiktok ඉන්නේ. Content තියෙනවා නන් උන් බලනව. කොරෝනා වලින් පස්සේ ගොඩක් ගම් වලට දැන් හොදට නෙට් තියෙනවා. ඉදලා හිටලා තැනක දෙකක තමා කේස්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එහෙම අවුලක් නෑ ගොඩක් උන් දැන් tiktok ඉන්නේ. Content තියෙනවා නන් උන් බලනව. කොරෝනා වලින් පස්සේ ගොඩක් ගම් වලට දැන් හොදට නෙට් තියෙනවා. ඉදලා හිටලා තැනක දෙකක තමා කේස්
    ටික්ටෝක් විදෙඕ සෙට් එකක්‌ හැදුව නං හ‍රි එ නං.

    ඔය වෙබසයිට් ශින් නං ගන්වලට තෙරුමක් නැ
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ටික්ටෝක් විදෙඕ සෙට් එකක්‌ හැදුව නං හ‍රි එ නං.

    ඔය වෙබසයිට් ශින් නං ගන්වලට තෙරුමක් නැ
    ඔව් ලොකු වීඩියෝ ඒක YouTube දාලා පොඩි පොඩි කෑලි ටික්තොක් දාන්න ඕනි.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    Gdak resources tynwa bn dan nam.. DP education coding school kiyala ekak tynwa. ewa dn Gambada pansal wala, thawa eka eka ayathanika mattamen podi lab open karala tyenne podi ewnta karanna.. ona nam request karannath puluwan lab ekak oona nam.. unta eka yanne ara kids content widiyata. idan harima sarala widiyata.. meken ghin balahan..

    https://dpcode.lk/campus
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට පට්ට ආසයි එහෙම Opensource project එකක් පටන් ගන්න අඩුම ගානෙ හොද learning path එකක් හරි පෙන්නන්න අලුතෙන් එන අයට සහ සල්ලි නැති පොඩි ළමයින්ව ගොඩ දාන්න. මටත් idea එකක් නෑ කොහොමද කියල.

    මොකද කියන්නෙ කට්ටිය මේ ගැන

    @හෙළයෙක් @HAneo @~Pirate~ @Solo Rider @dewmal nilanka @NRTG @Stimulus mind @pasansnoop
    ------ Post added on Jun 2, 2024 at 3:00 AM
    godak ewun patan gaththata adan yanne na.

    මේකක් තමයි මගේ idea එක. හරියට path එක හදාගන්න ඕන දේවල් ටික දෙන එක.
    meka important.
    ------ Post added on Jun 2, 2024 at 12:30 PM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,613
    113
    මාත් ආසයි කොඩින් ඉගෙන ගන්න. කඩ්ඩ බෑනේ
     
    • Haha
    Reactions: gamerlk