IT වැඩ්ඩන්ගෙන් උදව්වක්
මට Hardware & Networking පුලුවන්. ජොබකුත් කරනවා මේ පැත්තෙන්. පඩි තමයි අඩු. හරි අමාරුයි බන් මාසෙ අැද ගන්නත් දැන් තියෙන පඩියෙන්. One Year IT Diploma ඒකක් තියෙනවා. ඉරිදට වගේ වැඩි දුර මොනව හරි කරන්න කියලයි බැලුවෙ. ඉගෙන ගන්න ඒක අපතෙ යන්නෙ නැහැනෙ. මේ පහළ තියෙන Course ඒකයි, Institute ඒකයි හොදයි ද බන්? දන්න කවුරුහරි ඉන්නව නම් උදව්වක් දෙන්න.

Last edited: