Routing වැඩ්ඩො ඒන්න.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Routing වැඩ්ඩො ඒන්න.

    H5KrWyo.jpg


    අපේ කම්පැනි ඒකේ ZTE ZXV10 W300 Wireless රවුටර් ඒකක් තියෙන්නෙ. Wi-Fi Password ඒක මගෙන් ඉල්ලුවහම Staff ඒකේ කට්ටියට දුන්න ඉතින් හීනියට මොනවහරි කරගන්න. ;) කියලමයි දුන්නෙ Download කරන්න ඒපා කියලා. කවුරුහරි ඒකෙක් මේ ළගදි ඉදලා ලොකුවට මොනව හරි බානවා මේකෙන්. දැන් Peak ඒකෙන් Use වෙලා සැරටම. :oo:

    බේරගන්නම බැරි තැන මන් Wi-Fi Password ඒක මාරු කරන්න Router ඒකට ලොග් වෙන්න හැදුවා දැන්. :eek: මුන් Router ඒකේ අැඩ්මින් Password ඒකත් මාරු කරලා. :shocked: ටිකක් දන්න ඒකෙක් කරලා තියෙන්නෙ. Default තිබුණෙ Router IP ඒකයි, Admin user name & Password. :rolleyes:

    PI0GkLV.jpg


    Router ඒක Rest කරන්න බැහැ. හෙනම කුණක් කන්න වෙනවා Config කරන්න අාපහු. CCTV Stream කරනවා Router ඒක හරහා. නෙට් ඩවුන් වුණොත් මල වදේ. ඒකයි අවුල. :sorry:

    දන්න කෙනෙක් උදව්වක් දෙන්නකො Router ඒකේ දැන් දාළ තියෙන Admin User name & password ඒක Router Rest නොකර හොයාගන්න. :confused:
     
    Last edited:
    • Like
    Reactions: Sub Zer0

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    router එකට යන්න..

    192.168.1.1 නම්

    192.168.1.1/rom-0 කියල type කරලා ඒ URL එකට යන්න.. file එකක් download වෙයි..

    http://www.routerpwn.com/zynos/

    ඕකට upload කරන්න.. admin pssword පෙන්නයි.. ;)



    Ps: Company එකක කව්ද බං ඔය ගොන් router එක use කරන්නේ. :rofl:
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Tho maha gon harakek yako. LMFAO
    Router ekak gaththa gaman karanna one de eke admin password wenas karana eka. :P
    Dan ithin reset karapan. Duka thamai ranjani.

    අපේ දන්න උන් නැහැ ඔය ගැන. මේ ළගදි අාව ඒකෙක් තමයි දෙන්න අැත්තෙ. මන් ඒනකොට තිබ්බෙත් ඔහොමයි. ඉතින් වෙනස් කරන්න ගියෙ නැහැ. වෙන විධියක් නැද්ද බන් ගොඩදා ගන්න? ඒපා වෙනවා බන් reset කරන්න ගිහාම.
    :sorry:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    router එකට යන්න..

    192.168.1.1 නම්

    192.168.1.1/rom-0 කියල type කරලා ඒ URL එකට යන්න.. file එකක් download වෙයි..

    http://www.routerpwn.com/zynos/

    ඕකට upload කරන්න.. admin pssword පෙන්නයි.. ;)



    Ps: Company එකක කව්ද බං ඔය ගොන් router එක use කරන්නේ. :rofl:

    Man meka danan hitiye na.
    Meka one ekekuta karanna puluwanne ban. lol
    Nikan office eke inna ekekutath oka karala apahu admin password wenas karanna puluwan. :rofl::rofl::rofl:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    router එකට යන්න..

    192.168.1.1 නම්

    192.168.1.1/rom-0 කියල type කරලා ඒ URL එකට යන්න.. file එකක් download වෙයි..

    http://www.routerpwn.com/zynos/

    ඕකට upload කරන්න.. admin pssword පෙන්නයි.. ;)



    Ps: Company එකක කව්ද බං ඔය ගොන් router එක use කරන්නේ. :rofl:


    uba mara pork ne bn mn test karal baluwa badu wada,


    me bn slt peo tv eka hack karann karamyk nadda bn
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    router එකට යන්න..

    192.168.1.1 නම්

    192.168.1.1/rom-0 කියල type කරලා ඒ URL එකට යන්න.. file එකක් download වෙයි..

    http://www.routerpwn.com/zynos/

    ඕකට upload කරන්න.. admin pssword පෙන්නයි.. ;)



    Ps: Company එකක කව්ද බං ඔය ගොන් router එක use කරන්නේ. :rofl:

    වැඩේ හරි ගියා මචෝ... :yes: Thank you. :D Rep +

    අපේ බොසා අම්බ කුණා බන්. කොච්චර Upgrade කරන්න හැදුවත් ඒවෙලෙට පට්ට පකීර් වගේ මීටින් වල කියලා. පස්සෙ මග අැරලා දානවා ගාණට. Web Family යක් තියෙන්නෙත්. ඉතින් හිතා ගනින්කො පිරිමහගන්න ඹ්නි කොහොමද කියලා. :oo:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    යකෝ ඔකෙ ඔච්චර අමාරුවෙන් කන්ෆිග් කරන්න තියෙන්නෙ මොකද්ද බන්
    රීසෙට් කරලා ආපහු කන්ෆිග් කරපන්කෝ
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    machan prolink ewata hariyanne nadda oi method eka? ape ekata wada na wagene.

    මේක Chinese firmware එකේ vulnerability එකක් බං..

    Vulnerable devices

    AirLive WT-2000ARM
    D-Link DSL-2640R
    Huawei 520 HG
    Huawei 530 TRA
    Pentagram Cerberus P 6331-42
    TP-Link TD-8816
    TP-Link TD-W8901G
    TP-Link TD-W8951ND
    TP-Link TD-W8961ND
    ZTE ZXV10 W300
    ZynOS
    ZyXEL ES-2024
    ZyXEL Prestige P-2602HW
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    යකෝ ඔකෙ ඔච්චර අමාරුවෙන් කන්ෆිග් කරන්න තියෙන්නෙ මොකද්ද බන්
    රීසෙට් කරලා ආපහු කන්ෆිග් කරපන්කෝ

    වැඩ කරන වෙලාවෙ අමාරුයි මචන්. මුන් මේල් යන්නෙ නැහැ. නෙට් වැඩ නැහැ කිය කිය සැරින් සැරේ වද දෙනවා. දැන් හරි මන් වැඩේ කරගත්තා අපේ Subzero කොල්ලට පින් සිද්ධ වෙන්න. :yes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Man meka danan hitiye na.
    Meka one ekekuta karanna puluwanne ban. lol
    Nikan office eke inna ekekutath oka karala apahu admin password wenas karanna puluwan. :rofl::rofl::rofl:

    Local server එකක් හදල file එක replace කරානම් හරි..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    :yes: mn eha gedara ekage 1 issuwa skype call ekak aran :D

    පිස්සු හැදේ... කොහොම ද බන් ඒහෙම කරන්නෙ? වෙලාවට උඹ වගේ ඒකෙක් අහල පහළ නැත්තෙ. හිටිය නම් කෙළියා තමා. ;)
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Lol. The folder is not password protected.

    :baffled::P

    පිස්සු හැදේ... කොහොම ද බන් ඒහෙම කරන්නෙ? වෙලාවට උඹ වගේ ඒකෙක් අහල පහළ නැත්තෙ. හිටිය නම් කෙළියා තමා. ;)

    netstat එකක් ගැහුවම ip එක පෙන්නනවා.. ip එකට ගියාම කෙලින්ම router එකේ..