Routing වැඩ්ඩො ඒන්න.

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
router එකට යන්න..

192.168.1.1 නම්

192.168.1.1/rom-0 කියල type කරලා ඒ URL එකට යන්න.. file එකක් download වෙයි..

http://www.routerpwn.com/zynos/

ඕකට upload කරන්න.. admin pssword පෙන්නයි.. ;)

Ps: Company එකක කව්ද බං ඔය ගොන් router එක use කරන්නේ. :rofl:

මේකේ කරන්න පුළුවන් network inside ඉන්නවනම් විතරයි නේද...
නැතුව බැහැනේ...
කොහොමද බන් තව එකෙක් මේ වගේ දෙයක් කරලා hack කරන එකෙන් ආරක්ෂා කරගන්නේ...?
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මේකේ කරන්න පුළුවන් network inside ඉන්නවනම් විතරයි නේද...
නැතුව බැහැනේ...
කොහොමද බන් තව එකෙක් මේ වගේ දෙයක් කරලා hack කරන එකෙන් ආරක්ෂා කරගන්නේ...?

Honda router ekak ganna eka thamai ithin. :rofl::rofl:
 
BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
හෆොයි... Ela අාහ්... :D

එල ගාන්න එපා බන්.
Default Network IP එක ගින්නක් නැතුව හොයා ගන්න පුළුවන්. Zero කිව්ව විදියට router එකක් hack පුළුවන්. ඒ කියන්නේ උබට කවදාවත් ඔය Wi-Fi password එක වෙන එකෙකුට දෙන්න බැහැ. දුන්නොත් hack කරනවා.
හරි සන්තෝසයි. :yes:
 
SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,082
    113
    Loading...

    :eek::yes:;) මන් කොරා කොරන්න ඹ්නි ටික දැන් Router ඒකට. අායිත් යනවා ෂුම්මා. වෙනස් කරපු ඒකා කවුද කියලත් දන්නවා. දෙන්නම් ජම්බූ... :rofl:
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    :oo: NW waddekut bari wena ekak na.. issra nm apita SLT unlimited internet :P tricks tibba. dn patch karala..

    mn try kala bn vedio eka eliyata save karaganna witry puluwn wune pay karapu nati ewage ekt sound na qulity aduy

    ssh ekatath key ekak dala eka danne t nane

    komada bn issara kle monada trics ara ra 12 ta moakda magulk karana eka da?

    matath kipnko parana wunata kamak na educational purpose ekata

    danna bari nm metan pm ekak daapn
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    :eek::yes:;) මන් කොරා කොරන්න ඹ්නි ටික දැන් Router ඒකට. අායිත් යනවා ෂුම්මා. වෙනස් කරපු ඒකා කවුද කියලත් දන්නවා. දෙන්නම් ජම්බූ... :rofl:

    මොනවද කරේ.... :eek:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,433
    113
    Colombo
    router එකට යන්න..

    192.168.1.1 නම්

    192.168.1.1/rom-0 කියල type කරලා ඒ URL එකට යන්න.. file එකක් download වෙයි..

    http://www.routerpwn.com/zynos/

    ඕකට upload කරන්න.. admin pssword පෙන්නයි.. ;)

    Ps: Company එකක කව්ද බං ඔය ගොන් router එක use කරන්නේ. :rofl:

    mage router ekata meka wada ne :rolleyes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,082
    113
    Loading...
    මොනවද කරේ.... :eek:

    1. Default Router IP ඒක වෙනස් කළා with Admin Password.
    2. Wi-Fi Password මාරු කළා.

    Broadcast SSID Off කරන්න බැහැ Management ඒකට Access දෙන්න ඹනි නිසා. ඒකත් කළා නම් හරියටම හරි. :cool: කොයි වෙලේ හරි Firmware ඒක Update කරලා දාන්න ඹ්නි.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මේකේ කරන්න පුළුවන් network inside ඉන්නවනම් විතරයි නේද...
    නැතුව බැහැනේ...
    කොහොමද බන් තව එකෙක් මේ වගේ දෙයක් කරලා hack කරන එකෙන් ආරක්ෂා කරගන්නේ...?

    outside පුළුවන්.. :yes: ලගදි නම් test කරේ නෑ හැබැයි.. ලංකාවේම SLT login details උනත් ගන්න පුළුවන්.. එහෙම කරපු එකෙක් ඉන්නව elakiriye :P

    fix :
    80 port එක local ip එකකට forward කරහං.. 192.168.1.244 වගේ..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,082
    113
    Loading...
    outside පුළුවන්.. :yes: ලගදි නම් test කරේ නෑ හැබැයි.. ලංකාවේම SLT login details උනත් ගන්න පුළුවන්.. එහෙම කරපු එකෙක් ඉන්නව elakiriye :P

    fix :
    80 port එක local ip එකකට forward කරහං.. 192.168.1.244 වගේ..

    පොඩි වැඩක් තියෙනවා අහගන්න ඹ්නි. PM කරන්නම්. :baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    :P:P