IT නොවන අය මොනවද කරන්නෙ

dddeepal

Active member
  • Aug 27, 2009
    580
    148
    43
    IT කියන්නෙ Commen ෆීල්ඩ් එකක් දැන්. ඉන්දියාවෙ උන් එහෙම අපට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. උන් අඩු ගානට වැඩ කරනව. ඊට වඩා Uniqe Fileds කොච්චරනං තියෙද
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ප්‍රීමා එකේ බේකරි කෝස් එක කරන ගමන් බෙකරි ජොබ් එකක් කරපං

    ජර්මන් ටෙක් Auto / Electrician / painting / Tinkering කෝස් එක කරලා ගැරිජ් එකක වැඩ කරපං , ඩුබායි අවුරුදු 3 ක් වැඩ කරාට පස්සේ ගොඩක් උන් NZ / Aus ගියා

    ඔය මුකුත් නැත්නම් නර්ස් කෙනෙක් බැඳපන් ලෝකේ පුරා demand