IT වැඩ කරන අයගෙන් help ඕනේ BIG CASS ට

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    IT වැඩ කරන අයගෙන් help ඕනේ BIG CASS ට

    මචන්ලා මගේ ලැප් එක hp එකක් අවුරුදු 6ක් use කරනවා කිසි කරදරයක් නැතිව WINDOWS 8 තියෙන්නේ මේ ලගදි ඉදන් සමහර වෙලාවට මම sleep දාලා තියලා on කරලා desktop එකට log වුනාම ලැප් stuck වෙනවා එතකොට hard disk එකෙන් සද්දයක් ඇහෙනවා නිකන් ඔරලෝසු කටුවක ටික් ටික් ගාන සද්දයක් ඇහෙනවා ඒ වෙලාවට මම බලලා තියෙනවා ලැප් එකේ එළියේ තියෙන hard disk වැඩ බව පෙන්නන light එක off ම වෙලා තියෙනවා ඊට පස්සේ මෙන්න මෙහෙම error පෙන්නනවා දැන් ටිකකට කලින් වුනේ මෙහෙමයි

    ටික් ටික් ගෑවට පස්සේ නිල් pc ran into a problem driver power state failure කියලා ඊට පස්සේ මේක වැටුනා:oo:




    F2 එබුවට පස්සේ එක පාරට off වුණා ඊට පස්සේ on button කිහිප සැරයක් press කරාට බූට් වුනේ නැහැ බැටරිය ගලවා නැවත සවි කරාම on වෙලා මෙහම ආවා:oo:






    පස්සේ හරි ගියා

    ඊට කලින් දවසකත් අර විදියටම hard එක ටික් ටික් ගලා නිල් screen එකේ pic එකක්


    hard එක මාරු කරන්න වෙයිද නැත්නම් මේකට හේතුව පැහැදිලි කරන්න මචන්
    :(
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හාඩ් එකේ තියන ටික බැකප් කරලා . ලැප් එක යූස් කරන්න .
    සමහර වෙලාවට මාස හයක් විතර අදින්න පුලුවං වෙනවා.
    මගෙ මෙහෙමෙ වෙලා හදලා තාම මාස දෙකක් නෑ .
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    hard disk එකක් ගන්න හොද සිංහල shop මොනවද කොලබ
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    hard disk එකක් ගන්න හොද සිංහල shop මොනවද කොලබ

    සිංහල නම් දන්නෙ නෑ .:yes:
    ටෙක් සෝන් බාක්ලෙයාස් දෙකේ බඩු හොඳයි.

    තව කොටුවෙ ශිවා එකෙත් බඩු හොඳයි ඉස්සර නම් . කාලෙකින් ගියේ නම් නෑ .

    වැරැද්දක් හැදුවා .
     
    Last edited:

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    සිංහල නම් දන්නෙ .
    ටෙක් සෝන් බාක්ලෙයාස් දෙකේ බඩු හොඳයි.

    තව කොටුවෙ ශිවා එකෙත් බඩු හොඳයි ඉස්සර නම් . කාලෙකින් ගියේ නම් නෑ .

    Barclays hamba.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    සිංහල නම් දන්නෙ .
    ටෙක් සෝන් බාක්ලෙයාස් දෙකේ බඩු හොඳයි.

    තව කොටුවෙ ශිවා එකෙත් බඩු හොඳයි ඉස්සර නම් . කාලෙකින් ගියේ නම් නෑ .

    barclays,techzone dekama muslim.. techzone eken badu ganin warranty na kiyala hithan :rofl:

    egs nan tamil.. :rolleyes:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    barclays,techzone dekama muslim.. techzone eken badu ganin warranty na kiyala hithan :rofl:

    egs nan tamil.. :rolleyes:

    මට නං ටෙච් සෝන් වොරන්ටි අවුලක් වෙලා නෑ . මදර් බෝඩ් එකක් අවුරුදු තුනට 3න් පාරක් මාරු කලා .තාමත් ඒ බ්‍රෝඩ් එක තියන මැෂින් එකත් වැඩ . රැම් මාරු කලා . පවර් සප්ලයි මාරු කලා . ප්‍රෝලින්ක් කෑලි මාරු කලා. ටෙච් සෝන් එක්ක මම නං 2011 ඉදං ඉන්නවා.
    බාක්ලෙයාස් නම් 2014 වගේ ඉඳං.ශිවා එකේ නං 2011ට ඉස්සෙල්ලා ඉදං.

    ඔයාලා කැමති කඩේ කිං ගන්න මං ඉතිං කිව්වෙ මට ලැබුණු අත් දැකීම්.

    ටෙච් සෝන් එකේ වොරන්ටි වැඩ කරණ දවස් 14ක් ඇතුලත.
    බාක්ලෙයාස් නම් ටිකක් පරක්කුයි.
    ශිවා එකෙං නං වොරන්ටි ක්ලේම් කරන්න හම්බ උනෙ නෑ. ඒවා පිච්චිලාම ගියා .:rofl:

    සිංහල කඩ තියනවා නම් ඒවගෙන් ගන්න මම නම් දන්නෙ නෑ තැං.
    මට ටෙච්සෝන් එක සෙට් කලේ කම්පියුටර් ටෙක්නීෂියන් කෙනෙක් . මම ඒකට ගියෙත් එයාලා ලක්ශ ගාණක බඩු ගන්න නිසා එතනිං.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    dial ekath shop ekak karanawa ne ganan ahala balapan
    http://www.elakiri.com/forum/member.php?u=1489

    profilepic1489_3.gif


    SSD naththam 1k daganin patta:yes:
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පරණ හාඩ් එකේ බැකප් එකක් අරගෙන අලුත් හාර්ඩ් එකකට සල්ලි ළග තියාගෙන හිටපන්.
    පුලුවන්නම් ප්‍රයිමරි එකට SSD 120 GB ගහල ඩීවීඩී බේ එකට Drive Caddy එකක් ගහල
    1 TB නෝමල් හාර්ඩ් එකක් ගහපන් තව කාලයක් ස්පීඩ් දුවන්න පුළුවන් වෙයි.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    සිංහල නම් දන්නෙ නෑ .:yes:
    ටෙක් සෝන් බාක්ලෙයාස් දෙකේ බඩු හොඳයි.

    තව කොටුවෙ ශිවා එකෙත් බඩු හොඳයි ඉස්සර නම් . කාලෙකින් ගියේ නම් නෑ .

    වැරැද්දක් හැදුවා .

    කොටුවේ ශිවා එක නම් දන්නවා එක tamil නේ මම බඩු අරන් තියෙනවා