IT Assistant ජොබ් එකක් තියෙනවා හාර්ඩ්වෙයා නෙට්වර්කින් ගැන සර්ටිෆිකේට් එකක් හරි ඩිප් එකක් හරි තියෙන කෙනෙක්ට. කිරිබත්ගොඩ. අවුරුදු 20 - 23 අතර කෙනෙක්ට. කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක. අමාරු නැති ජොබ් එකක්. සයිට් විසිට් එහෙමත් තියෙනවා. ඉකමනින් ගන්න හොයනව. සැලරි එක 25ක් වගේ. තව පොඩි allowance එකකුත් දෙනවා. කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් කියන්න.
කමෙන්ට් වල ජොබ් ඔස්තාර්ලට කියන්න තියෙන්නෙ ඉතින් ඔයාලගෙ කම්පැනි දැම්මම පුළුවන් හොඳ පඩි වලට කට්ටිය ගනිල්ල. මන් මේ මොකෙක්ට හරි ජොබ් එකක් සෙට් කරල දෙන්න බැලුවෙ. එපා නම් එච්චරයි. එලකිරි එකේ උන් කන්ටැක්ට් කරන්න එපා මාව. මේ ජොබ් එක නෑ. මෙතන ඔස්තාර්ල වැඩිනෙ.

Last edited: