කොලබ කැම්පස් External BIT එකේ කරලා ඉවර වුන අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද දැන් කොහෙද Work කරන්නේ කියලා සහ මොන මොන Positions ද වලද work කරන්නේ කියලා.
එ වගේම වෙබ් පැත්තෙන් යනව නම් මොනවගේ salary එකක් ගන්න පුලුවන්ද කියලා??
ලොකු උදවුවක් මේක !!!
මම BIT එකේ Final year එකේ ඉන්නේ!!!
Currently i am doing my project
එ වගේම වෙබ් පැත්තෙන් යනව නම් මොනවගේ salary එකක් ගන්න පුලුවන්ද කියලා??
ලොකු උදවුවක් මේක !!!
මම BIT එකේ Final year එකේ ඉන්නේ!!!
Currently i am doing my project

