IT company Internship

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    IT Company එකක internship එකක් ගන්න තියෙන්න ඔන සුදුසුකම් මොනවද

    Degree එක complete කරන්න කලින් පුලුවන්ද

    අවම දැනුම් මට්ටම මොකක්ද සාපේක්ෂව
    (Web dev app dev) වගේ

    සහ තවත් අවශ්‍ය දේවල් මොනවද
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Degree complete වෙන්න ඕන නෑ. ඕන තරම් undergrats ල ගන්නව.
    Programming languages ගැන දැනුමක් තියෙනව නම් ඇති for starters.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    IT Company එකක internship එකක් ගන්න තියෙන්න ඔන සුදුසුකම් මොනවද

    Degree එක complete කරන්න කලින් පුලුවන්ද

    අවම දැනුම් මට්ටම මොකක්ද සාපේක්ෂව
    (Web dev app dev) වගේ

    සහ තවත් අවශ්‍ය දේවල් මොනවද
    1. Basic knowledge, Good attitudes, Communication
    2. Yes, no need to complete the degree to do an internship
    3. Do not narrow down your path (eg: web dev), Basic knowledge of OOP, DS & Algo, a good knowledge at least on language.
    4. previous projects (good/ full completed) during the undergraduate period (better if you can showoff), willing to take challenges, and don't lie :yes:
     
    • Like
    Reactions: kinkon