IT Degree කරන අය මේ පැත්තට

GobbaSira

Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    යාලුවනේ මන් Counselling Psychology Higher Diploma එකක් කරනවා. ඒකේ Research එකට මට IT Degree එකක් කරන අයගේ data ටිකක් ඕන වෙලා තියෙනවා. තරහ නැතුව මේ Google form එක fill කරන්න හෝ එහෙම දන්න අයත් එක්ක share කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් 🙏🙏🙏

    ශ්‍රී ලංකාවේ economic downturn එක ඒ අයගේ migration intentions influence කරන විදිය තමයි හොයන්නේ.
    All information provided will be kept anonymous and no email addresses will be collected.
    Thanks for your support 👍👍


    https://forms.gle/5Nxqa9KmEFA9ixMK6
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    Shared in our academic group.

    Best of luck. If possible after submission amd marking, publish your work. Should be a interesting read.
     
    • Like
    Reactions: GobbaSira