IT degree preparation help

Soundwave

Well-known member
  • Aug 23, 2021
    312
    409
    63
    මචංලා මම IT degree එකක් කරන්න ඉන්නේ..මම ඒලෙවලට කරලා තියෙන්නේ කෙම..IT ගැන ලොකු දැනුමක් නෑ..දැන් ඉදලම ඩිග්‍රි එක ක්ලාස් එකක් එක්ක ගොඩදාගන්න ඉගෙනගන්න ඕනෙ දේවල් මොනවද???
    ඩිග්‍රි එකේ curriculum එක බලලා ඒවා internet එකෙන් සෙල්ෆ් ස්ටඩි කරන එක හොදයිද??
    (ඉංග්‍රිසි හොදටම හොදයි)
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    C. Java, OOP Concepts එවගේ බේසික් ටික ඉගෙන ගන්න... යුනි එකේදි කෝමත් උගන්නනවා හැබයි... මැත්ස්වල අනුකලනය අවකලනය න්යාස වෙක්ටර්ස් සම්භාවිතාව ස්ටැට් වගේඅ මොඩියුල්සුත් යුනි එකේ තියෙනවා.. කරිකියුලම් එක බලලා පොඩ්ඩක් ෆැමිලියර් වෙලා යන්න.. යන්න කලින් මාස්ටර් කරන්න ඕනි කියලා ස්ට්‍රෙස් වෙන්න ඕනි නෑ... මොරා පේරා වගේ යනවනම් සබ්ජෙක්ට් ගොඩදාන්න කුප්පි වගේ දේවල් ඕගන්යිස් වෙනවා...සීනියර්ස්ල හෙල්ප් කරනවා... කරිකියුලම් එක බැලුවම තේරෙයි කොච්චර අහල නැතිවත් සබ්ජෙක්ට් තියෙනවද කියලා....

    ඒලෙවල් අයි ටී නොකලා කියලා විශේශ අවාසියක් වෙන්නෙ නෑ.... සෙල්ෆ් ස්ටඩී කරන එකනම් කෝමත් හොදයි...

    යුනි කාලේ ඉගෙන ගන්න එක කරන්න ඕනි... එවගේම එන්ජෝයි කරන්න... BSc කරන කාලෙ ආතල් MSc කරන කොට ගන්න බෑ...
     
    • Love
    Reactions: Soundwave

    Thank you very much
     
    • Like
    Reactions: GoodDetective