යාලුවනේ...ලංකාවේ මොනාද කරන්න තියෙන IT Digrees?මොනාද ඒවට තියෙන්න ඕන Qualifications...??? ඔයාල දන්න ලන්කාවෙ කරන්න පුලුවන් IT Digrees ගැන විස්තර ටිකක් දාන්නකෝ...කරන්න පුලුවන් ඔක්කොම ඒවා..හැබයි IT විතරයි හොදේ...!!!!
![]()
IT කරනවා නම් BSc එකක් ම කලොත් හොදයි . නැත්තම් ජොබ් එකක් සෙට් කරගන්න amarui.
SLIIT, APIIT, IIT or ACBT වගේ තැනකින් හොයල බලපන්. (IIT අවුරුදු 5 ක degree ekak).
BIT කරනවා නම් UCSC එකේ course එක හොදයි . හැබැයි ඉතින් UCSC BSc(CS) and Moratuwa BSc (IT) තමා සිරාම

