IT DIGREES...!!!!

hrm

Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    යාලුවනේ...ලංකාවේ මොනාද කරන්න තියෙන IT Digrees? :rolleyes::rolleyes: මොනාද ඒවට තියෙන්න ඕන Qualifications...??? ඔයාල දන්න ලන්කාවෙ කරන්න පුලුවන් IT Digrees ගැන විස්තර ටිකක් දාන්නකෝ...කරන්න පුලුවන් ඔක්කොම ඒවා..හැබයි IT විතරයි හොදේ...!!!! :):):)


    IT කරනවා නම් BSc එකක් ම කලොත් හොදයි . නැත්තම් ජොබ් එකක් සෙට් කරගන්න amarui.

    SLIIT, APIIT, IIT or ACBT වගේ තැනකින් හොයල බලපන්. (IIT අවුරුදු 5 ක degree ekak).

    BIT කරනවා නම් UCSC එකේ course එක හොදයි . හැබැයි ඉතින් UCSC BSc(CS) and Moratuwa BSc (IT) තමා සිරාම