IT Field එකට Enter වෙන්න තිබ්බ මෝටිවේෂන් එක මොකක්ද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,294
    1,543
    113
    පේමන්ට් එකේ.
    මචන් මේකේ IT Field එකේ ඉන්න ගොඩක් අය ඉන්නවා. පොඩ්ඩක් කියමුද තමන් IT Field එකට සම්බන්ධ වෙන්න තිබ්බ Motivation එක මොකක්ද කියලා. මේ Thread එක දාන මමත් Career Change එකක් කරන්න හිතන් ඉන්නේ IT Field එකට. ඒත් මම මගෙන්ම ප්‍රශ්න කරොත් මට IT Field එකට එන්න තියෙන එකම Motivation එක සල්ලියි, ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් එකයි විතරයි. සල්ලි වගේ දෙයක් නිසා Career Change එකක් කරන එක පොඩ්ඩක් Risky කියලා මට හිතුනා. ඒකයි මම අදහස් දැනගන්න මේ Thread එක දැම්මේ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    :rolleyes::lol:

    ඉස්සර පන්තියේ එවුන් මට Hacker Hacker කියන්න පටන් ගත්තා nickname එක විදියට :lol:
    ඒකෙන් ආපු inspiration එකත් එක්ක IT side එකට ආවා

    මං කියලා මහන්සි වෙලා skill එකක් එලියට අරගෙන නෑ, උන් නිසා තමයි ආවේ :yes:
     
    • Like
    Reactions: motocar

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    IT කරන බහුතරේකට අනිත් මිනිස්සුන්ට නැති අමතර ශරීර කොටසක් පිහිටල තියනව.. ඒක නැතුව ඉස්සරහට යන්න අමරුයි..ඒ කඩිය ඉන්නම ඕනෙ.
     
    • Like
    Reactions: KrishanL89

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,294
    1,543
    113
    පේමන්ට් එකේ.
    Good one :D
    IT කරන බහුතරේකට අනිත් මිනිස්සුන්ට නැති අමතර ශරීර කොටසක් පිහිටල තියනව.. ඒක නැතුව ඉස්සරහට යන්න අමරුයි..ඒ කඩිය ඉන්නම ඕනෙ.
    mkkd a?
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    For me i like working with things i can understand.not only IT this applies to all the electrical and electronic equipment and motor mechanics.spending time exploring these things gives me some sort of satisfaction.of course currently money is good in IT.but i think in the long run it will come down.so choose wisely.i think tourism will be a great business in next year.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මමත් උබ වගේම තමයි. හේතුව සල්ලියි, WFH එකයි.
    පට්ටම කම්මැලි පොරක් මම. ඒත් සෑහෙන අමාරුවෙන් සෙල්ෆ් ස්ටඩි පාරක් දාගෙන යනව.
    මොනාද උබ ෆලො කරන ටෙක්නොලොජිස්?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    For me i like working with things i can understand.not only IT this applies to all the electrical and electronic equipment and motor mechanics.spending time exploring these things gives me some sort of satisfaction.of course currently money is good in IT.but i think in the long run it will come down.so choose wisely.i think tourism will be a great business in next year.
    ටුවරිසම් කියල මොනාද කරන්න පුළුවන් ෆිල්ඩ් එක මාරු කරන එකෙක්ට?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං නම් කරන්නේ ආතල් නිසා බන්.. සල්ලි කියන එක නිකන් by product එකක් වගේ.. මොකක්හරි app එකක් හදලා ඒක කට්ටිය use කරනකොට kick එකක් එනවා..
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    සල්ලි වගේ දෙයක් නිසා Career Change එකක් කරන එක පොඩ්ඩක් Risky
    සහතික ඇත්ත. සල්ලි අමතක එදිනෙදා වැඩ කරන වෙලාව ගැන හිතල බලපං. මොකද පඩි හම්බෙන්නෙ මාසෙට දවසක් විතරනෙ. ඒ එක දවසෙ හම්බෙනෙ එකෙන් ප්‍රශන විසඳුනේ නැත්නම් මාසෙම අවුලෙන් උනාට, සැලකියයුතු ගානක් හම්බුනාම මාසෙම ආතල් එකේ ඉන්න බෑ. :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    මෝටිවේෂන්ස් වෙන්න හෙතු ප්‍රධානම දෙකයි .
    එකක් හොලිවුඩ් ෆිල්ම්ස් ටීවී සිරියස් වල කම්පියුටර් එකක් අතෙ තියන් වැඩ කෑලි දාපු හැකර්ස් ලා සහ ගීක්ස් ලා.
    ඊට පස්සෙ අනික් කාරණය පරිඝනක ක්ෂෙස්ත්‍රයෙ හිටි ස්ටීව් ජොබ්ස් ,බිල් ගේට්ස් ,අයගෙ කතා අහලා තිබ්බ නිසා.
    යාහූ ,මයික්‍රොසොෆ්ට් ,ගූගල් ,ඇපල් වගෙ කම්පැණීස් පටන් ගත්ත හැටි වගෙ කත තම අනික් හේතුව අයි ටී වලට කැමැත්තක් ඇති වෙන්න.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මචන් මේකේ IT Field එකේ ඉන්න ගොඩක් අය ඉන්නවා. පොඩ්ඩක් කියමුද තමන් IT Field එකට සම්බන්ධ වෙන්න තිබ්බ Motivation එක මොකක්ද කියලා. මේ Thread එක දාන මමත් Career Change එකක් කරන්න හිතන් ඉන්නේ IT Field එකට. ඒත් මම මගෙන්ම ප්‍රශ්න කරොත් මට IT Field එකට එන්න තියෙන එකම Motivation එක සල්ලියි, ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් එකයි විතරයි. සල්ලි වගේ දෙයක් නිසා Career Change එකක් කරන එක පොඩ්ඩක් Risky කියලා මට හිතුනා. ඒකයි මම අදහස් දැනගන්න මේ Thread එක දැම්මේ.
    මන් නම් කියන්නෙ උඹ මාසයක් විතර තනියම programming language එකක් ඉගෙන ගෙන පොඩි apps දෙක තුනක් හදපන්.. මාසේ ඉවරවෙද්දි මොන මගුලක්ද කියල හිතෙනවා නම් deadline එකට වැඩ කරන ඒක වදයක් වගේ නම් it select කරන ඒක ගැන තව පාරක් හිතපන් :)
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Wishesha hethuwak na. AL fail wela karanna deyak nathi una. QS karanna asawen idiya kale na. Bank ekakta yanna asawen hitya AL fail nisa ekat ba :( CIMA karanna baluwa ekat harigiye na. Eta passe IT karanna set una. Anika man awilla karima kammaliyek. :lol: Ada inna thana gana happy :-)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මං නම් කරන්නේ ආතල් නිසා බන්.. සල්ලි කියන එක නිකන් by product එකක් වගේ.. මොකක්හරි app එකක් හදලා ඒක කට්ටිය use කරනකොට kick එකක් එනවා..
    This is good point. උඹ කැමති දෙයක් job එක විදියට කරන කොට ඒ හරහා නිකන්ම සල්ලි එනවා
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    podi kaale idan computer ekkama thama habai programming danagena hitiye na. A/L kaale thama programming igena gatte, patta asawak aawa e hindama IT digatama igena gatta
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    ජුරාසික උයන ( Jurassic park සිංහල පරිවතනය ) පොතේ හිටපු නෙඩ් සහ ටිම් පොඩි එකා තමා ෆස්ට් මෝටිවේශන් එක. (Grade 5)
    ඊට පස්සෙ පරිගණක සගරා ටික.
    තව ලොකු තාත්තලගෙ ගෙදර තිබ්බ කම්පියුටර් එක. ඒක නන් ගොඩක් වෙලාවට එහෙ අයිය වැඩ කරනව බලන් ඉදපු එක තමා.
     
    • Like
    Reactions: sami_boy

    IT kolla

    Active member
  • Mar 8, 2022
    174
    168
    43
    මචන් මේකේ IT Field එකේ ඉන්න ගොඩක් අය ඉන්නවා. පොඩ්ඩක් කියමුද තමන් IT Field එකට සම්බන්ධ වෙන්න තිබ්බ Motivation එක මොකක්ද කියලා. මේ Thread එක දාන මමත් Career Change එකක් කරන්න හිතන් ඉන්නේ IT Field එකට. ඒත් මම මගෙන්ම ප්‍රශ්න කරොත් මට IT Field එකට එන්න තියෙන එකම Motivation එක සල්ලියි, ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් එකයි විතරයි. සල්ලි වගේ දෙයක් නිසා Career Change එකක් කරන එක පොඩ්ඩක් Risky කියලා මට හිතුනා. ඒකයි මම අදහස් දැනගන්න මේ Thread එක දැම්මේ.
    මාත් මගේ පාත් එක වෙනස් කලා IT වලට. ඇත්තම් කිව්වොත් මාත් ආවෙත් සල්ලි නිසයි ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් නිසයි.මම මග්‍රෙ ෆීල්ඩ් එකේ ලොකු මුදලක් එන්නෙ නෑ මහන්සිය විතරයි. ඒක දන්නෙ තමන් තමයි. ඒත් සල්ලි එනවනම් අසාවෙන් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Erzo