IT Field එකේ අය පොඩ්ඩක් එන්ඩෝ...
මචන්ලා intern යන්ඩ හොඳ place එකක් කියන්ඩකෝ..මේකයි සීන් කෝන් එක..දැනට ඩිගිරිය කරන ගමන් තමා කරන්ඩ හොයන්නෙ..
ඉතිත් උඹලා දන්න හොඳ ප්ලේස් එකක් කියපන්කෝ.... QA යන එකද කෙලින්ම Developer යන එකද හොඳ
Developer ගියොත් ඩිග්‍රි එක එක්ක කරගන්ඩ අමාරු වෙයි කියලා හිතෙනවා...