IT Field එකේ අය පොඩ්ඩක් එන්ඩෝ...

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    IT Field එකේ අය පොඩ්ඩක් එන්ඩෝ...

    මචන්ලා intern යන්ඩ හොඳ place එකක් කියන්ඩකෝ..මේකයි සීන් කෝන් එක..දැනට ඩිගිරිය කරන ගමන් තමා කරන්ඩ හොයන්නෙ..:dull: ඉතිත් උඹලා දන්න හොඳ ප්ලේස් එකක් කියපන්කෝ.... QA යන එකද කෙලින්ම Developer යන එකද හොඳ :D Developer ගියොත් ඩිග්‍රි එක එක්ක කරගන්ඩ අමාරු වෙයි කියලා හිතෙනවා... :sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිකන් රැල්ලට ඩෙව් පැත්තට යන්ඩ එපා.
    උබ කැමති ඒරියා එක හොදට හිතල ඒ පැත්තේ ජොබ් එකක් හොයපන්.
    නැත්තන් උබට මාස දෙක තුනෙන් කරන වැඩේ එපා වෙනවා
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    නිකන් රැල්ලට ඩෙව් පැත්තට යන්ඩ එපා.
    උබ කැමති ඒරියා එක හොදට හිතල ඒ පැත්තේ ජොබ් එකක් හොයපන්.
    නැත්තන් උබට මාස දෙක තුනෙන් කරන වැඩේ එපා වෙනවා

    experience එකටත් එක්ක developer හොඳයි නේද මචන්... :)
    ඇත්ත කතාව කිව්වොත් තාම ජොබ් ෆීල්ඩ් එක ගැන කිසි අයිඩියා එකක් නෑනේ :dull:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    QA means quality right? Quality check karanna be developer kenek widihata hitiye nathi kenek ta. Me field eke hariyata padam wela enna nam developer yannama ona
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඩිවලොපර් පලයන්, ඉගෙන ගන්න තියන දේ බොහෝයි QA ගියොත් ඒ දේවල් ගොඩක් මිස් වෙනවා
    මොකද ගොඩක් කම්පැනි වල ඉන්ටර්න් QA ලාට Automation අනම් මනම් කරවන්න යන්නෙ නැහැ මැනුවල් ටෙස්ටින් තමයි

    අනික QA ඉන්ටර්න් ඉදලා ඩිවලොපර් ජොබක් හොයන්නත් ආමාරුයි ගොඩක් තැන් වලින් QA ම එන්න තමයි අහන්නෙ

    ඒක නිසා ඩිවලොපර් යන එක තමයි හොදම දේ
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    podi ekek hinda and thama field ekata enter wela nathi hinda meka kiyanne

    QA and Developer kiyanne deferance field dekak. kauru hari kiyanawa nag mulin QA gihin passe developer yanna kiyala eka thanikara moda kathawak.

    mage advice eka esella hithala balanna developer yanna da QA yanna da kamathi kiyala. eta passe kamathi field eka decide karanna

    Developer giyath QA giyath egenaganna godak deewal thiyanawa job eka karaddi thamange field ekata adala
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    විල්සන් මාමා;21829898 said:
    Normally IT company ekaka qa wunath developer wunath wada karanna one. QA lata wada naha kiyala hitagena ekata yanna epam. Oya kamati ekata yanna. Mama nam kiyanne developer yanna kiyala. Tikak mahansi wenna. Degree eka iwara wenakota experiences th thiyenawa. After degree hoda salary ekakata yanna puluwan

    ඒක තමා මචන් බැලුවේ..ඇත්ත කතවා කිව්වොත් ප්‍රොජෙක්ට් කලාට කැම්පස් එකේ..කෝඩිං හොය හොයනෙ කරන්නෙ..ටියුටෝරියල්ස් එහෙම බල බල..ඉතින් මට බයයි බන් එක පාර ඩිවලොපර් යන්ඩ :sorry: එහෙම අවුලක් නැද්ද බන් :confused:
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    ඩිවලොපර් පලයන්, ඉගෙන ගන්න තියන දේ බොහෝයි QA ගියොත් ඒ දේවල් ගොඩක් මිස් වෙනවා
    මොකද ගොඩක් කම්පැනි වල ඉන්ටර්න් QA ලාට Automation අනම් මනම් කරවන්න යන්නෙ නැහැ මැනුවල් ටෙස්ටින් තමයි

    අනික QA ඉන්ටර්න් ඉදලා ඩිවලොපර් ජොබක් හොයන්නත් ආමාරුයි ගොඩක් තැන් වලින් QA ම එන්න තමයි අහන්නෙ

    ඒක නිසා ඩිවලොපර් යන එක තමයි හොදම දේ

    මේකයි මචන් කරන දේ ගැන අයිඩියා එකක් තිබ්බට අපි කැම්පස් එකේ ටියුටෝරියල් බල බලනේ කෝඩ් කරන්නේ...ලොකුවට කෝඩි බෑනෙ ඇත්ත කතාව..:sorry:ඩිවලොපර් ගියාම ඉන්ටර්න් විදිහට එහෙම ලොකු අවුලක් නැද්ද...අපිව train කරනව නේද කම්පැනි එකෙන් :)
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    podi ekek hinda and thama field ekata enter wela nathi hinda meka kiyanne

    QA and Developer kiyanne deferance field dekak. kauru hari kiyanawa nag mulin QA gihin passe developer yanna kiyala eka thanikara moda kathawak.

    mage advice eka esella hithala balanna developer yanna da QA yanna da kamathi kiyala. eta passe kamathi field eka decide karanna

    Developer giyath QA giyath egenaganna godak deewal thiyanawa job eka karaddi thamange field ekata adala

    ගොඩක් ස්තූතියි මචන් කමෙන්ට් එකට...වටිනවා කමෙන්ට් එක.. :)
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,866
    4,263
    113
    Dev යනවා නම් මුලින් යන්න හදන company එක ගැන හොයල බලපන්. සමහර ඒවගේ intern ල care කරන් නෑ. සමහර ඒවගේ job එකකට ගියා තරම් experience හම්බෙයි. company reputation එක ගැනත් ටිකක් හිතපන්.
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    Dev යනවා නම් මුලින් යන්න හදන company එක ගැන හොයල බලපන්. සමහර ඒවගේ intern ල care කරන් නෑ. සමහර ඒවගේ job එකකට ගියා තරම් experience හම්බෙයි. company reputation එක ගැනත් ටිකක් හිතපන්.

    99x,Virtusa or pearson එකේ හරි තමා බැලුවේ :)
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    Hambena thena kemaththen weda karapan machan..Intern eken thamai industry eka gena hoda awabodayak hambenne..

    Companies okkoma aulak ne
    Start up wage ewata join wenna epa.
    Ewage hariyata management ekak ne.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මචන්ලා intern යන්ඩ හොඳ place එකක් කියන්ඩකෝ..මේකයි සීන් කෝන් එක..දැනට ඩිගිරිය කරන ගමන් තමා කරන්ඩ හොයන්නෙ..:dull: ඉතිත් උඹලා දන්න හොඳ ප්ලේස් එකක් කියපන්කෝ.... QA යන එකද කෙලින්ම Developer යන එකද හොඳ :D Developer ගියොත් ඩිග්‍රි එක එක්ක කරගන්ඩ අමාරු වෙයි කියලා හිතෙනවා... :sorry:

    Dev යන්න QA ගිහින් තේරුමක් නැහැ. අනිත් දේ තමයි යනකොට පුලුවන් නම් යන්න ස්ටාර්ටප් එකකට හරි හොඳ ප්‍රොෙජක්ට්ස් කරලා තියන පොඩි කම්පනි එකකට හරි. ඒවායෙන් සෑහෙන දේවල් ඉගනගන්න පුලුවන්. සෑහෙන්න මහන්සිවෙන්න වෙනවා. නමුත් ඒකෙන් ලැබෙන දැනුම ගොඩක් වටිනවා. වර්චුසා වගේ ලොකු කම්පණි වලට යන්න එපා. ගාමන්ට් ෆැක්ට්රි වගේ තමයි. ලොකු දෙයක් ඉගනගන්න වෙන්නෙ නැහැ.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඒක තමා මචන් බැලුවේ..ඇත්ත කතවා කිව්වොත් ප්‍රොජෙක්ට් කලාට කැම්පස් එකේ..කෝඩිං හොය හොයනෙ කරන්නෙ..ටියුටෝරියල්ස් එහෙම බල බල..ඉතින් මට බයයි බන් එක පාර ඩිවලොපර් යන්ඩ :sorry: එහෙම අවුලක් නැද්ද බන් :confused:

    matath oya baya thama bn thiyenne :yes::yes: intern gihin kara ganna bari weida danne na , anika interview ekenma kela weida danneth na :rofl::rofl: