ජොබ් එක තියල ඉඳගන්න කියපන්.
යකෝ ගනිද්දිම ඔහොම සලකන එවුන් ගියාට පස්සේ බල්ලොන්ට වගේ සලකයි
100% hari
ජොබ් එක තියල ඉඳගන්න කියපන්.
යකෝ ගනිද්දිම ඔහොම සලකන එවුන් ගියාට පස්සේ බල්ලොන්ට වගේ සලකයි
Got an offer from a outsource / manpower company, i rejected. Then the main company offered to recruit me directly...i said no..
Got aother offer - 3 month notice..said no
Got another..didn't ask for payslips, usual notice periods..accepted..all three had same offer
2 monthsUsual notice period = 2 weeks da ?
උබට offer කරන්නේ දැන් හම්බවෙන එකෙන් 20%-30% වගේ. මමනම් 40% නැතුව company මාරු කරන්නේ නැ. මොකද probation ඉන්න ඕනේ, නිවාඩු නැ. අනික හැම අවුරුද්දකම 20% වලින් පඩි වැඩි වෙනවා. අලුතෙන් ගියොත් අවුරුදු එකහමාරක් වගේ ඉන්න වෙනවා ඊලගට පඩි වැඩි වෙන්න.දැන් ගන්න පඩිය කිව්වොත් ඊට වඩා දෙන්නෙ නැද්ද? මොකක්ද වෙන්නෙ?
මගේ company එකෙත් 3 months තමා notice period. ඒත් immediately join වෙන්න ඕනේ හොඳ offer එකක් ආවොත් වගේ තමන්ගේ team එකත් shape නං වැඩ ටික කරගන්න, අවුලක් නැතුව යන්න දෙනවාමම දැන් වැඩකරන Sweden based healthcare app company එකෙත් notice period 3 months... හොද offer එකක් වෙන එකකින් ලැබිලත් chance එක මිස් උනා

Exactly! know your value.
ඔය කියන තරම් දරුණු competition එකක්වත් ජොබ් නැති කමක් වත් නෑ
දැන් ගන්න පඩිය කිව්වොත් ඊට වඩා දෙන්නෙ නැද්ද? මොකක්ද වෙන්නෙ?
Usual notice period = 2 weeks da ?
uba hodama ekek unath company walata 3 months balan inna eka padui...me industry eke hati e..godak welawata mewaye aluth un ganne aluth projects awama..ethakota un 3 month inne kohomada...oya chater hr and management un thamai mewa kanneoya company eke technologies ehema paranai kiyanwa neda? wena company ekakata yanna amaru nadda e hinda?මම දැන් වැඩකරන Sweden based healthcare app company එකෙත් notice period 3 months... හොද offer එකක් වෙන එකකින් ලැබිලත් chance එක මිස් උනා
ow ban gon haththa. danna labbakuth na. man nam ganan ganne poddak hari code karala thiyana un vithrai. kohen hari HR, management degree kallak atawa gaththa gon labbo mata penna ba.Ehema ekak na...uba demand ekak nattham usually un current and expectation compare karanawa...usually 30% thamai denne..eka nikan standard value ekak wage...
Ubata wena ekak set unoth e offer ekata +x add karala current offer eka reject karapan...uba hodanam def. Un match karanawa kiyana gaanak..ethakota oya baila wadak na
2 months..
3 months nam hodatama wadi..uba hodama ekek unath company walata 3 months balan inna eka padui...me industry eke hati e..godak welawata mewaye aluth un ganne aluth projects awama..ethakota un 3 month inne kohomada...oya chater hr and management un thamai mewa kanne
------ Post added on Feb 12, 2021 at 8:20 AM
20k hitiyata talented un na kiyala ban kiyanne. USA vala kochchara innavada eth Google CEO vune indian ekek na. talent is the matterDan pandurakata payin gahuwoth IT karayo 20k withara wisi wenawa. E nisa labeta wada karanna one tharam ewun hoyaganna puluwan India we wage.
