IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    මෙ tread eකෙ හැටියට කොහොමටත් freshsher කෙනෙක්ට ලක්ස දෙක හමාරක් තුනක් විතර දෙනව
    sirawatama.. siyalla dath set ekak bihiwela.......
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    මෙ tread eකෙ හැටියට කොහොමටත් freshsher කෙනෙක්ට ලක්ස දෙක හමාරක් තුනක් විතර දෙනව

    sirawatama.. siyalla dath set ekak bihiwela.......
    10,000 පඩියට වැඩ කරන එවුන් දෙන්න දන්නේ නෑ CSE එකේ 2.5 first salary ගත්ත එවුන් ඉන්නවා කියල :rofl:

    අසරණ ජීවිත
     
    • Like
    Reactions: psycho95

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    10,000 පඩියට වැඩ කරන එවුන් දෙන්න දන්නේ නෑ CSE එකේ 2.5 first salary ගත්ත එවුන් ඉන්නවා කියල :rofl:

    අසරණ ජීවිත
    anna ekai... SE board eka gaha genada pare yanne........
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    IT ෆීල්ඩ් එකේ විතරද උඹ ඕක අහල දැකල තියෙන්නේ. ඕනෑම ෆීල්ඩ් එකක ඔය සීන් එක තියෙනවා. මාස තුනකට කලින් කියලඅස් නොවී උඹ හිටපු ගමන් කියල අස් වෙනවා නම් උඹ මාස තුනක පඩිය උන්ට අතින් ගෙවල අයින් වෙන්න ඕන.
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙහෙමයි.. එතිකිස් අතින් ගත්තොත් ඉන්ටර්වීව් වල තමන් ගන්න සැලරි නොකියා ඉන්න පුළුවන් හේතුවත් කියලම, ඒවා ප්‍රයිවට් දේවල් අරකයි මේකයි කියලා.. මම දැක්කා තව ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක් CV එක අප්ලෝඩ් කරන ෆෝරම් එකේම දැනට ලැබෙන මුදල සහ බලාපොරොත්තු වෙන මුදල එළිපිටම දාන්න තියෙනවා.

    මගේ අත්දැකීම් අනූව නම් උබට ජොබ ඕනනම් සෙට් වෙන ලයින් එකක් තියෙනවා නම් සැලරි මේ ගාන හම්බෙන්නේ කියලා ඕන ගාන ඩිමාන්ඩ් කරන්න. මොකද දැනට මට හම්බෙන සැලරි ගැන මම නොකියපු ඉන්ටර්වීව් වලින් එදායින් පස්සේ කිසිම අප්ඩේට් එකක් ආවේ නෑ.

    එහෙම සැලරි කියලා ඩිමාන්ඩ් කරන්න නම් උබ පොරක් වෙන්න ඕනා. නැත්නම් මොකුත් නෑ. :sneaky: බොරු ගණන් කියන්න ගිහින් ගැස්සෙන්නත් පුළුවන්.

    තව පොඩි දෙයක්.. කොහොමත් software industry එකේ notice period 3 months තමයි තියෙන්නේ. කළාතුරකින් ඒක 1 month වෙන ජොබ් තියෙනවා. මම එහෙම අයින් උන කම්පැනි එකකින් මට කලින් එනවා නම් උන් මම අතින් ගෙවන්න ඕනා ගාන ගෙවන්නම් කිව්වා. ඒ කිව්වා වගේම ලක්ෂ ගානක් අලුත් කොම්පැනියේ උන් ගෙව්වා මං හිටපු ජොබෙන් කලින් ආපු එකට. මට එහෙම එන්න පුළුවන් උනේ මගේ වැඩ කලින් ඉවර කරලා ඔක්කොම knowledge share කරලා තිබ්බ නිසා. නැත්නම් එහෙම කලින් පනින්නේ නෑ. මොක උනත් කාලයක් හම්බකරන් කාපු තැන නේ.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Sawyer

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    board ekak gahamuda ban
    එපා ඉස්සල්ල බෝඩ් එකේ හරි ලියන්න අකුරු ඉගන ගමු නේ?

    PS - CSE කියන්නේ Software Engineer ජාතියක් කියල හිතාගෙනද බං උඹේ මේ එල්ලෙන්නේ? සංසාරේ :rofl:
     
    • Like
    Reactions: Dinithm

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    එපා ඉස්සල්ල බෝඩ් එකේ හරි ලියන්න අකුරු ඉගන ගමු නේ?

    PS - CSE කියන්නේ Software Engineer ජාතියක් කියල හිතාගෙනද බං උඹේ මේ එල්ලෙන්නේ? සංසාරේ :rofl:
    Colombo Stock Exchange .. godak padi gewanawa neda ?