නෝන්ඩි කරලා යවපන් ඕකුන්ව.සල්ලි වලට උපාදි ගත්තා වගේ සල්ලිවලට ජොබ් දෙන්නේ නෑ කියලා.උන්ට ඉනටවිව් යන්න තමා උපාදිය තියෙන්නේ. මමනං කරකෝල අතාරිනවා. එලියට යන්නේ ලංකාවෙන් යන්නම බලගෙන.
field switch කරන උන් වටිනවා මේක ඇත්ත.ගොඩක් පරිනත උන් සෙට් වෙනවා
------ Post added on Jan 28, 2024 at 8:46 AM
ඇයි උන්ගේ හිල/පොලු ලොකුද.?ඕකුන්ව ඉන්ටර්විව් කරන්නවත් එපා බන්.උපාදි කඩේයක් කියලා දැක්ක ගමන් හලපන්.නිදහස් අදායාපනයෙන් ඉගෙන ගත්තනම් කරන්න පුලුවන් ලොකුම උපහාරය ඒක.government ඒවගෙන් එන අය විතරක් ගන්න.

It වල නන් data science, robotics වගේ ඒව ඉස්සරහට එනවා.A/L කරලා ඉවර උන කොල්ලෙක්ට දැන් ලංකාවේ software/it industry එකේ පටන් ගන්න පුලුවන්, ඉදිරි අවුරුදු 5 සහ 10 ඇතුලත රස්සාව නැති නොවෙන, ට්‍රෙන්ඩින් වෙන ජොබ් මොනවද බන් තියෙන්නේ..? මම දැන් ෆීල්ඩ් එකෙන් ටිකක් ඈත් වෙලා නිසා උපදෙසක් දෙන්න දැනුමක් නෑ. ඒ ගන්න එක්ස්පීරියන්ස් එකෙන් ලංකාවේ විතරක් නෙවේ පිටරට ජොබ්ස් වලට උනත් ස්කිල් මයිග්රේට් වෙන්න පුලුවන් වෙන්න.
it වල skill migrate වෙන්න අමාරුයි පොන්ස්A/L කරලා ඉවර උන කොල්ලෙක්ට දැන් ලංකාවේ software/it industry එකේ පටන් ගන්න පුලුවන්, ඉදිරි අවුරුදු 5 සහ 10 ඇතුලත රස්සාව නැති නොවෙන, ට්‍රෙන්ඩින් වෙන ජොබ් මොනවද බන් තියෙන්නේ..? මම දැන් ෆීල්ඩ් එකෙන් ටිකක් ඈත් වෙලා නිසා උපදෙසක් දෙන්න දැනුමක් නෑ. ඒ ගන්න එක්ස්පීරියන්ස් එකෙන් ලංකාවේ විතරක් නෙවේ පිටරට ජොබ්ස් වලට උනත් ස්කිල් මයිග්රේට් වෙන්න පුලුවන් වෙන්න.
දිගටම බම්ප් ටික ගහපන්. තව උන්ට නූල පෙන්නත් එක්කතව private medical faculty ත් දාන්න කතාව @dilann![]()
දිගටම බම්ප් ටික ගහපන්. තව උන්ට නූල පෙන්නත් එක්ක
අකුරු පොඩියට දාපිය පරයෝ අපේ ඇස් පේනවා. ෆෝන් එකෙන් ස්කොර්ල් කරන්න ගියාම එපා වෙනවා යකෝ.උබලා ගවර්මන්ට් කැම්පස් එකකින්නම් ඉගෙන ගත්තේ කරන්න පුලුවන් එකම දේ private වලින් එන උන්ට interview කරන්නවත් එපා.ජොබ් දෙන්න එපා එතකොට ගවර්මන්ට් කැම්පස් වලින් එන කොල්ලන්ට ජොබ් තියෙයි ඇති තරම්.සක්කිලි sliit බල්ලෝ කෑවා it industry එක 15000ක් එලියට දාලා.මුන් තාමත් ඔය ගාන එලියට දානවා.සල්ලි වලට sliit වේසිග්‍රෙ පුතලා රටම කෑවා.
@Solo Rider mu sliit lollek okun ekka katha karanna epa.kon karapn yana yana thana.මොනවා හරි කොටල පලයන් ඉතින්
අකුරු පොඩියට දාපිය පරයෝ අපේ ඇස් පේනවා. ෆෝන් එකෙන් ස්කොර්ල් කරන්න ගියාම එපා වෙනවා යකෝ.
------ Post added on Jan 28, 2024 at 8:56 AM
Bruh this isn't 70s anymore. Keep your communist ideas in your pocket. Thank uඕකුන්ව ඉන්ටර්විව් කරන්නවත් එපා බන්.උපාදි කඩේයක් කියලා දැක්ක ගමන් හලපන්.නිදහස් අදායාපනයෙන් ඉගෙන ගත්තනම් කරන්න පුලුවන් ලොකුම උපහාරය ඒක.government ඒවගෙන් එන අය විතරක් ගන්න.
Ane pala http.uba upadi kadekatawath gihin tiyanawadaBruh this isn't 70s anymore. Keep your communist ideas in your pocket. Thank u
ඉතින් බෝරුද මන් කිව්වේ attitude තමා අවුල කියල. උබ වගේ උන් government campus වල අරූ වගේ එල කොල්ලෙක් slit එකේ@Solo Rider mu sliit lollek okun ekka katha karanna epa.kon karapn yana yana thana.
උබලා ගවර්මන්ට් කැම්පස් එකකින්නම් ඉගෙන ගත්තේ කරන්න පුලුවන් එකම දේ private වලින් එන උන්ට interview කරන්නවත් එපා.ජොබ් දෙන්න එපා එතකොට ගවර්මන්ට් කැම්පස් වලින් එන කොල්ලන්ට ජොබ් තියෙයි ඇති තරම්.සක්කිලි sliit බල්ලෝ කෑවා it industry එක 15000ක් එලියට දාලා.මුන් තාමත් ඔය ගාන එලියට දානවා.සල්ලි වලට sliit වේසිග්‍රෙ පුතලා රටම කෑවා.කට ඇරලා ඉගෙනගත්ත එක්‍රෙ නම කියන්න බැරි වෙන තරමට නෝන්ඩි කරවපන්.අන්තරේට බැරි වුන එක අපි හරි එකතු වෙලා කරමු.
උබත් පේරාදෙණියට කියලා උපාදි කඩේකටද මන්ද ගිහින් තියෙන්නේ.ලැජ්ජ නැද්ද යකෝ නිදහස් අදයාපනයෙන් ඉගෙන ගන ඒකට ගරහන්න.ඕකුන් ව කොන් කරපන් දැක්ක තැන.ඉතින් බෝරුද මන් කිව්වේ attitude තමා අවුල කියල. උබ වගේ උන් government campus වල අරූ වගේ එල කොල්ලෙක් slit එකේ
රට ගියාට කමක් නෑ ගන්න නිසානේ යන්නේ.ගවර්මන්ට් කැම්පස් වල ඉගෙන ගෙන ජාතියට මෙහෙවරක් කරන්න වෙයි නේ. ඒ නිසා නිදහස් අදයාපනය හදාරල රටට සේවයක් කරන්න ඕනී. පිටරකට යන්නත් තහනම්. ලංකාවේ පුද්ගලික ආයතනයක වැඩ කරන්නත් බෑ. රජයේ ආයතනයක ලැබෙන පඩියකට නිහතමානීව වැඩ කරන්න ඕනී.යුක්තිගරුක කලගුන දත් ගවර්මන්ට් කැම්පස් කොල්ලෙක් විදියට නේද.....
දෙමාපියන් දැන් ඉදන්ම බලන්නේ ළමයින්ව රට යවන්න පුලුවන් වෙන රස්සා වලට යොමු කරන්න. මම කිව්වා IT networking පැත්තෙන් බලන්න කියලා. AI වලින් සොෆ්ට්වෙයා පැත්ත වැටුනත් IT Networking තවම පැත්තට අත ගහන්න බැරි නිසා.It වල නන් data science, robotics වගේ ඒව ඉස්සරහට එනවා.
මගේ නන් අදහස කැමති එක කරන්න කියන එක
රට යන්නත් බෑ යකෝ. එතකොට රජය වියදම් කරපු සල්ලි අපරාදනේ යකෝ. කුහක වෙන්න එපා.රටට සේවය කරපන් අඩු පඩියකට හරි. ඔය ප්‍රයිවට් කරන උන් ලක්ශ 40-50 දීලා ඔඅය ඩිගී කරන්නේ එහෙම වටින ඩිගිරී එකක් රජයෙන් උබලට නිකන් දීලා උගන්නලා උබලා රට ගියාම හරිද කුහක වෙන්න එපාඋබත් පේරාදෙණියට කියලා උපාදි කඩේකටද මන්ද ගිහින් තියෙන්නේ.ලැජ්ජ නැද්ද යකෝ නිදහස් අදයාපනයෙන් ඉගෙන ගන ඒකට ගරහන්න.ඕකුන් ව කොන් කරපන් දැක්ක තැන.
රට ගියාට කමක් නෑ ගන්න නිසානේ යන්නේ.
------ Post added on Jan 28, 2024 at 9:04 AM