IT field එක ෆෙල්ද

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    I am wondering why so many negative threads about IT field all of a sudden. Is this a planned attempt to discourage new guys from switching to IT?

    Next series of threads will be in favor of ETCA ;)

    This is one of the earliest threads on that propaganda..

    Know the EK members and their hidden agendas..so you know what they are up to ;)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,862
    113
    Next series of threads will be in favor of ETCA ;)

    This is one of the earliest threads on that propaganda..

    Know the EK members and their hidden agendas..so you know what they are up to ;)
    😂 උබ මේ මටද ඕක කියල තියෙන්නේ. මම මේ දවස් දෙක තුනක ඉදලා දැකපු නුල් ටික බලලා බලලා මොකද්ද මේ ප්‍රශ්නේ කියල දැනගන්න දැම්මේ නූල. 😂

    Ado @හෙළයෙක් උබ රෝ ඔත්තු කාරයෙක් නේද :rofl: :rofl:
    Blah Blah Blah Whatever GIF by Minions

    ------ Post added on Jan 28, 2024 at 2:49 PM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    😂 උබ මේ මටද ඕක කියල තියෙන්නේ. මම මේ දවස් දෙක තුනක ඉදලා දැකපු නුල් ටික බලලා බලලා මොකද්ද මේ ප්‍රශ්නේ කියල දැනගන්න දැම්මේ නූල. 😂


    Blah Blah Blah Whatever GIF by Minions

    ------ Post added on Jan 28, 2024 at 2:49 PM

    උඹව තාම හරියට confirm නෑ 😂

    ෂුවර් නෑ ඒ නිසා 🙃
     

    Roddy_Rules

    Junior member
  • Sep 26, 2023
    50
    63
    18
    React නන් අඩුම අවුරුදු 3නකවත් experience නැති උන්ට කොඩ් කරන්න දෙන්නම එපා කෙල වෙනවා. State management දන්නෙම නෑ. ඉතින් run වෙනකොට bugs හැම තැනකම.
    ------ Post added on Jan 28, 2024 at 10:40 AM
    Redux dannawa nang, Okay da?
     
    • Like
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,862
    113
    Redux dannawa nang, Okay da?
    State management ගැන තමා අදහස. එතකොට library එක්ක depends වෙන්න ඕනි නෑ. Redux, mobx, context ඕනි එකක් අවශ්‍යතාවය හැටියට ගන්න පුළුවන්. Redux large scale නොවන එකකට දාගත්තම කරදරයි. ඒ වගේ drawbacks තියෙනවා. Concept එක දන්නවා නන් ඕනි එකක්
     
    • Like
    Reactions: Psiko

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    As per my experience IT hype is never over but to many general IT people and lack of domain specialized people.
     

    Roddy_Rules

    Junior member
  • Sep 26, 2023
    50
    63
    18
    State management ගැන තමා අදහස. එතකොට library එක්ක depends වෙන්න ඕනි නෑ. Redux, mobx, context ඕනි එකක් අවශ්‍යතාවය හැටියට ගන්න පුළුවන්. Redux large scale නොවන එකකට දාගත්තම කරදරයි. ඒ වගේ drawbacks තියෙනවා. Concept එක දන්නවා නන් ඕනි එකක්
    Ok, thanks, In order to become a competitive candidate for job market, what else do I have to master in React & NextJS? If can please post a separate thread on this topic
     
    • Like
    Reactions: Psiko

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හිතපංකෝ ඒ වගේ එකකින් උබ වගේ attitude තියෙන එකෙක් company එකට සෙට් වෙනවා කියලා. ඉවරයි නේ
    ඊලග එක උබට කියන්නේ අන්තරයා මල පන්නගන්න එපා හොදේ :lol::lol::lol:

    අළුතෙන් එන උන්ට තමයි කෙස්

    අර ධම්මික පෙරේරා පන්සල් වල ඉඳගෙනත් වැඩ කරන්න පුළුවන් කිව්වෙ

    ඕක නිකං ඉස්සරහට කටුනායක රෙදි මහනව වගේ තියෙයි
    තව ටික කාලෙකින් මහන මැෂින් වගේ සොෆ්ට්වෙයා හදන මැෂින් ගෙයි බන් දම්මිකයා
    මහා පරිමාන පැක්ටරි දාල හදන්නේ
    උබලට කොහෙන්ද මේවා කියල අහයි :lol: :lol: :lol:
    ------ Post added on Jan 28, 2024 at 6:33 PM
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    හම්මට දම්මිකය හාන්න තමා යන්නේ තාමත් උස්වැටකෙයියාවේ මහත්වරු ලන්කන් කොල්ලෝ වැඩ්ඩෝ කියල පිලිගන්නවා ඉස්සරහට එකටත් කෙළවෙන පොටක් තමා ඉතින්.
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මුලූ IT field එක නම් දන්නේ නෑ.. එත් developers ලට කෙලවෙනකම් තමයි කවුරුත් බලාගෙන ඉන්නේ ඉස්සර ඉදන්ම
    Strip-ChatPTAPIdays-EN.jpg
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    My general advice to whoever seeking career is this machan. Always follow their passion not the mom-dad defined future. He could be into cookery then thats what his goal should be. 100% agree to what you've said here. thanks again for your time.
    Absolutely every occupation is needed for a well functioning society.But yeah money and resources will follow where there is demand.But someone needs to be happy in what they are doing and i can see these new folks who are just changing the field just sake of money will be unhappy with their life in the long-run.Anyway it's okay for established IT peeps that the field will be crowded with those folks.they will be good resources since they are ambitious to learn and mostly likely sacrifice more time than they are supposed to pay.what more do we need for more gain.free time from educated people easy life for us.just pressure them a bit and follow up with the PM whola here comes the expected outcome.80% of the time it works with sub continent workers.these white guys rarely does it.if you need more time we will have to pay for them.

    මුලූ IT field එක නම් දන්නේ නෑ.. එත් developers ලට කෙලවෙනකම් තමයි කවුරුත් බලාගෙන ඉන්නේ ඉස්සර ඉදන්ම
    View attachment 223531
    From this year onwards we will encourage employees to use generative AI tools and we are actively doing POC for small scale models which will help our business.Less fulltime jobs more part time jobs.with time Generative AI can replace most of the current IT roles.I think average coders will be impacted.
    ------ Post added on Jan 28, 2024 at 7:42 PM
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    bump

    දෙමාපියන් දැන් ඉදන්ම බලන්නේ ළමයින්ව රට යවන්න පුලුවන් වෙන රස්සා වලට යොමු කරන්න. මම කිව්වා IT networking පැත්තෙන් බලන්න කියලා. AI වලින් සොෆ්ට්වෙයා පැත්ත වැටුනත් IT Networking තවම පැත්තට අත ගහන්න බැරි නිසා.
    moving to networking isnt a good idea, networks are automating now...
    ------ Post added on Jan 28, 2024 at 9:13 PM
     
    • Sad
    Reactions: The_Killer

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,477
    13,054
    113
    🤍
    මාත් මේ ගොඩේ ඉන්නේ. ඔයා දන්නවනේ මාත් IT වලට මාරු උනා DevOps වලට. මාරු වෙන්න කලින් මට මෙකෙ අය මාර විදියට හෙල්ප් කලා ඔයත් ඇතුලුව. මට නම් ජොබ් අවුලක් තිබ්බේ නෑ.. ඉන්ටවිව් දැමමම සෙට් වෙනවා. ඒ මදිවට linked in එකෙන් offer එනවා සෑහෙන්න. මාස 6කට කලින් Associate ඉදලා DevOps Engineer විදියට promote උනත් එක්ක. මම නම් හිතන්නේ ඇත්තටම හේතුව attitude සහ continuous learning කියන එක.
    Associate da giyeee
    React කරන උන් හැමතැනම. ඉස්සරහට survive වෙන්න නම් Tech Skills + digital marketing ඕනි වෙයි. Digital marketing උත් දන්න එකාට තමන්ගෙම බිස්නස් එකක් ගොඩ දාගන්න පුළුවන් චාන්ස් එක වැඩි.


    ලන්කාවෙ තියෙනවද බ්‍රෝ Devops offers.? කලින් මොන field එකේද හිටියෙ
    ------ Post added on Jan 28, 2024 at 10:37 AM
    Adddo Math react mata set wechcha lang eka :cautious:
    දැන් React Intern හොයනව කියන්නෙ කලු නික වගේ මට නම්.කොල්ලයි බල්ලයි ඔක්කොම react .එක ජොබ් එකකට Applications 200-300 වැටෙනව සෙනිකව . මමත් React කරන්න පටන් අරන් අතැරියා මට Front end set වුනේම නැ. දැන් නම් HND එකක් කරනව . C# .net තමයි මට සෙට් වුනේ.හෙමීට ඉගෙන ගෙන යනවා. IT Field එකේ හිටියට හරියට Career එකක් Build කරගන්න තරම් නිදහසක් ලැබුනෙ දැන් තමයි :P

    මට එකෙක් කිව්ව උන්ගෙ Company එකට Intern Interview එන උනුත් දැන් ලක්ශ 3.5 ඉල්ලනවලු.


    අලුතින් එක උන් එන්නෙම සල්ලි හොයන්න බලන්.Very unrealistic දෙවල් උන් හිතන් ඉන්නෙ.
    ------ Post added on Jan 28, 2024 at 11:59 AM
    ammo ammo Intern ynwnm kiykd illn one Skill tynwnm
    methana domain kiuwe mokkd
     
    • Haha
    Reactions: gamerlk

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඕකුන්ව ඉන්ටර්විව් කරන්නවත් එපා බන්.උපාදි කඩේයක් කියලා දැක්ක ගමන් හලපන්.නිදහස් අදායාපනයෙන් ඉගෙන ගත්තනම් කරන්න පුලුවන් ලොකුම උපහාරය ඒක.government ඒවගෙන් එන අය විතරක් ගන්න.
    අපි නං දන්සැල් වලින් එන හිගන්නු තමා හලන්නේ
    English බෑ ගොඩක් උන්ට කරන්න දෙයක් නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අනික degree එක IT උනාට මොරටුව කොළඹ ඇරෙන්න අනිත් හචාබචා uni වල උන්ට ITත් බෑ


    හිතපංකෝ ඒ වගේ එකකින් උබ වගේ attitude තියෙන එකෙක් company එකට සෙට් වෙනවා කියලා. ඉවරයි නේ
    මේ සෙට් වෙලා ඉන්නේ කඩේ කිං උපාදිය ගත්ත එකෙක්
    දන්සැලකින් ගත්ත එකෙක් දැක්ක ගමන් කෙලවල දාන ප්‍රශ්න ටික ගන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ------ Post added on Jan 28, 2024 at 10:12 PM