sam.mad.shan

Member
Jul 16, 2013
14
0
0
33
මචන් ලා මට පොඩි උදව්වක් ඕනේ. මන් මොරටුවේ IT degree ය කරන්න ඉන්නේ. :yes::yes::yes::yes: මට දැනගන්න ඕනේ අපි degree ය අරන් එලියට එද්දී ඒ කියන්නේ තව 4 years වලින් IT field එක කොහොම වෙයිද ?
දැන් IT කරන කට්ටිය ගොඩක් ඉන්න හින්ද අනිවා competition එක නම් වැඩි වෙනවනේ තව අවුරුදු 4කින්.:confused::confused::confused: IT field එක කෙල වෙන පාටක් තියෙනවද ඉස්සරහට..?

දන්න කවුරු හරි කියන්නකෝ please.:):):)
 
Last edited:

lahiru7

Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    tumblr_mcz6ovakhR1rc6yezo1_400.gif
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    field ekata kela wela yana alutin ena ayata competition wediy :)
    samahara witara salary scale podiyata patan ganiy,, supiriyata wada pennuwet udatama yanna puluwan :D
    its all depend on your skill with degree ;)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන් ලා මට පොඩි උදව්වක් ඕනේ. මන් මොරටුවේ IT degree ය කරන්න ඉන්නේ. :yes::yes::yes::yes: මට දැනගන්න ඕනේ අපි degree ය අරන් එලියට එද්දී ඒ කියන්නේ තව 4 years වලින් IT field එක කොහොම වෙයිද ?
    දැන් IT කරන කට්ටිය ගොඩක් ඉන්න හින්ද අනිවා competition එක නම් වැඩි වෙනවනේ තව අවුරුදු 4කින්.:confused::confused::confused: IT field එක කෙල වෙන පාටක් තියෙනවද ඉස්සරහට..?

    දන්න කවුරු හරි කියන්නකෝ please.:):):)

    machanla man o/l kala..podi java cs ekakuth kala...man baluwe hnd ekaka karanna kiyala...eka networking or software development da hoda????karanna hoda thanak koheda thiyenne????????:eek::eek::eek::eek::eek::eek: