මචන්ලා පොඩි උදව්වක් ඕනේ මට..මගේ යාලුවෙක් ඉන්නවා දැන් BIT degree එක කරනවා..final year..
මෑන්ස්ට Internship යන්න තැනක් හොයනවා මචන්ලා..
php, java ටිකක් පුළුවන්..
පුළුවන් එකෙක් ඉන්නවනම් යාලුවට Internship යන්න තැනක් සෙට් කරල දීපල්ලා..
ලොකු පිනක්...

Software Development Trainee ජොබක් උනත් කමක් නෑ මචන්ලා...

Last edited: