IT Job වලට Interview එන උන්

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    අපේ ඇත්තටම IT knowledge එකක් තියෙනවා කියලා ගොඩක් එවුන් හිතන් හිටියට බන් Google maps දාගෙන Street View බලලා place එකක් හොයන් එන්න දන්නෑ නේ ගොඩක් එවුන්. කෙල්ලො නම් අන්තිමයි.

    ලඟදි company එකේ interviews වගයක් තිබ්බා Front-end වලට අවුරුදු දෙකක් වගේ experience තියෙන කෙනෙක් බැලුවේ.

    Google map direction එක හැම එකාටම යැව්වා. ආපු හැම එකාටම වගේ smartphone තියෙනවා. ඒත් සියපාරක් විතර call කරලා එන විදිහ අහනවා. සමහර කොල්ලො අම්මා එක්ක එනවා. එන CV වලින් 80% NIBM,SLIIT වගේ. පොඩි Test එකක් කරගන්න බෑ. සමහර එවුන් හෙන ලොකු line දෙනවා.

    හරියන එකෙක් හොයගන්න හෙන කට්ටක් කන්න වෙනවා. :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹ මේ ආතල් එකට දාපු එකක්ද නැත්තං ඇත්තටමද කියන්නෙ ? :eek:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    සමහර විට මම වගේ අනාථයෙක් වෙන්න ඇති google services පාවිචිචි කරන්න අකමැති.
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    උඹලට අවශ්‍ය කරන වැඩ කරගන්න කරන්න ඕන ප්‍රෝග්‍රෑමින් දැනුම තියෙනවනම් අව්ලක් නැහැනෙ බන්. ඉන්ටවිව් එකේදි හරියන්නෙ නැති එවුන් අල්ලගන්න උඹලට අත්දැකීම් ඇතිනෙ. හැබැයි උන්ට Google Maps පාවිච්චි කරන්න බැරි හෝ දන්නෙ නැති වෙන්න හේතු තියෙන්න පුළුවන්. ටෙස්ට් එකෙත් උඹල අහුවෙ ඔය වගේ දේවල්නම් ඒ ටෙස්ට් එක අසාර්ථකයි.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උඹලට අවශ්‍ය කරන වැඩ කරගන්න කරන්න ඕන ප්‍රෝග්‍රෑමින් දැනුම තියෙනවනම් අව්ලක් නැහැනෙ බන්. ඉන්ටවිව් එකේදි හරියන්නෙ නැති එවුන් අල්ලගන්න උඹලට අත්දැකීම් ඇතිනෙ. හැබැයි උන්ට Google Maps පාවිච්චි කරන්න බැරි හෝ දන්නෙ නැති වෙන්න හේතු තියෙන්න පුළුවන්. ටෙස්ට් එකෙත් උඹල අහුවෙ ඔය වගේ දේවල්නම් ඒ ටෙස්ට් එක අසාර්ථකයි.

    well said :yes:
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    මෙහෙම එකකුත් තියෙනවා, "company" එක කිව්වට ඒක ගෙයක් උනොත් ඉතින් interview එන මිනිහටත් sure නෑනේ මොනවගේ තැනක් ද කියල.. එකයි ඔය ගෙදර මිනිස්සු එක්ක එහෙම එනවා ඇත්තේ...
    Maps පාවිච්චි කරන්න දන්නේ නැ කියන point එකට නම් එකගයි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ඇත්ත යකෝ. අපි ජොබ් පොස්ට් 4ක් විතර දැම්මා. එකෙක් නැ වැඩ දන්න. පම්පෝරිය නම් තියෙනවා. IJSE කියලා ගුබ්බයමකින් කට්ටිය එනවා මෙලෝ රහක් නැ. ඔක්කොගෙම CV එක වගේ. උබ කිව්වා වගේ මැප් එකකින් තැන හොයාගෙන එන්න බැ. මුන් කොහොම IT කරනවද මන්ද
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    උඹලට අවශ්‍ය කරන වැඩ කරගන්න කරන්න ඕන ප්‍රෝග්‍රෑමින් දැනුම තියෙනවනම් අව්ලක් නැහැනෙ බන්.
    ප්‍රෝග්‍රෑමින් දැනුම විතරක් බලන් නෑ. Attitudes කොහොමද, teamwork පුලුවන්ද බලනවා.

    ඉන්ටවිව් එකේදි හරියන්නෙ නැති එවුන් අල්ලගන්න උඹලට අත්දැකීම් ඇතිනෙ.
    ප්‍රෝග්‍රෑමින් දැනුම බලන්න තමයි test එක දෙන්නෙ. එකෙන් select වෙන එවුන් තමයි second interview එකට ගන්නේ.

    හැබැයි උන්ට Google Maps පාවිච්චි කරන්න බැරි හෝ දන්නෙ නැති වෙන්න හේතු තියෙන්න පුළුවන්.
    මොන වගේ හෙතුද?

    ටෙස්ට් එකෙත් උඹල අහුවෙ ඔය වගේ දේවල්නම් ඒ ටෙස්ට් එක අසාර්ථකයි.
    Practical test එකක් දෙන්නෙ මුලින්ම

    .....
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    මෙහෙම එකකුත් තියෙනවා, "company" එක කිව්වට ඒක ගෙයක් උනොත් ඉතින් interview එන මිනිහටත් sure නෑනේ මොනවගේ තැනක් ද කියල.. එකයි ඔය ගෙදර මිනිස්සු එක්ක එහෙම එනවා ඇත්තේ...
    Maps පාවිච්චි කරන්න දන්නේ නැ කියන point එකට නම් එකගයි

    :yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    dan NSBM ekath IT walin ekathu una ne , ado issarahata patta competition ekake ewi honda company ekakta yannath , sahenna crowd ekake IT kanarawa ne, kohomath oya 1995 passe born set ekama awulake thiyanawa bung unta okkoma dewal ona soda bottle wagee , amuthuma kattiyak
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    dan NSBM ekath IT walin ekathu una ne , ado issarahata patta competition ekake ewi honda company ekakta yannath , sahenna crowd ekake IT kanarawa ne, kohomath oya 1995 passe born set ekama awulake thiyanawa bung unta okkoma dewal ona soda bottle wagee , amuthuma kattiyak

    මේක මතක් වුනා :sorry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මෙහෙම එකකුත් තියෙනවා, "company" එක කිව්වට ඒක ගෙයක් උනොත් ඉතින් interview එන මිනිහටත් sure නෑනේ මොනවගේ තැනක් ද කියල.. එකයි ඔය ගෙදර මිනිස්සු එක්ක එහෙම එනවා ඇත්තේ...
    Maps පාවිච්චි කරන්න දන්නේ නැ කියන point එකට නම් එකගයි

    :yes::yes:
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    ඇත්ත යකෝ. අපි ජොබ් පොස්ට් 4ක් විතර දැම්මා. එකෙක් නැ වැඩ දන්න. පම්පෝරිය නම් තියෙනවා. IJSE කියලා ගුබ්බයමකින් කට්ටිය එනවා මෙලෝ රහක් නැ. ඔක්කොගෙම CV එක වගේ. උබ කිව්වා වගේ මැප් එකකින් තැන හොයාගෙන එන්න බැ. මුන් කොහොම IT කරනවද මන්ද

    එකනේ බන්. පැත්තක ඉඳන් බලන් ඉන්න එකෙක්ට මේක තෙරෙන්නෑ. :no: