කොහෙ ගියත් Clientsලගෙ Calls නිවනක් නැ 

යකෝ තරහ කාරයෙකට වත් එන්න කියලා කියන්න හොද Field එකක් නෙවි.සල්ලී වගෙ නෙවි බන්.අතල් එකේ ඉන්න පුලුවන් Job දාලා.මේ වගේ කරුම Job වලට සෙට් වෙන්න එපා.මෙවාගෙ ඉන්න උන් දන්නවා සැප කොහොමද කියලා.කිසිම නිදහසක් නැ,,.Stress එක උපරිමයි..නිවාඩුවක් ගන්න අමරුයි..කොහෙ ගියත් Clientsලගෙ Calls නිවනක් නැ...උබල හිතන් ඉන්නේ මෙවා සුරන්ංගනා ලොක කියලා.අවුරුදු 8ක් 10ක් විතර එකෙක් ගෙන් අහලා බලපන්.තනිකඩ උන්ට නම් මෙක පට්ට Job එක.සල්ලි තියනවානේ අඩියක් ගහලා බඩුවක් ගහලා මල් පාරක් ඇදලා ඉන්න පුලුවන්
Last edited: